පාසල් සිසු නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 දක්වා දීර්ඝවේ.

school students

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 ‍වැනි දා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නියෝග කර ඇතිබව වාර්ථාවේ. වසරක් පාසා පාසල් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් වවුචර්පත් ලබාදීම සිදුවු අතර, ඒ අනුව පසුගිය වසරේ දී සිසුන් වෙත නිකුත් කරන ලද පාසල් …

Read More »

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය ඉහළ ගිහින්.

AL-Exam_2-626x380

වර්ෂ 2017 වනවිට උසස් පෙළ විභාගයෙන් වාර්ෂිකව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසකම් ලබාගන්නා සිසුන් සංඛ්‍යාව සැළකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 2017 වසරේ පාසල් අයදුම්කරුවන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසකම් ලැබූවන්ගේ ප්‍රතිශතය 66.02% කි. එම ප්‍රතිශතය 2012 වසරේදී සටහන් වන්නේ 63.15% ක් ලෙසයි. එසේම 2013 වසර වනවිට …

Read More »

2021 දක්වා ධුරය දැරිය හැකිද? – ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි.

Sirisena president

  තමන්ට 2021 දක්වා සිය ධුරය දැරිය හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් වෙත දැනුම් දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිවරයා එම ඉල්ලීම කර තිබෙන්නේ ඔහුගේ නිල කාලය අවසන් වන්නේ 2020ද, නොඑසේනම් 2021 දැයි විවිධ දේශපාලන පක්ෂ ප්‍රශ්න කරමින් සිටින අතරවාරයේය. 2015 ජනවාරි 08 වෙනි …

Read More »

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට ඇප.

DKP-Dassanayake

2008/09 කාලයේදී තරුණයන් 11 දෙනෙක් අතුරුදන්වීමේ සිද්ධියකට අදාළව අත්අඩංගූවේ සිටි  හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක හා තවත් පස් දෙනෙකුට ඇප නියම කිරීමට අද නියෝග කළේය. ඒ කොළඹ මහාධිකරණය විසිනි.එක් අයෙකුට මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් හා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් නිදහස් කර තිබේ.   …

Read More »

පොහොට්ටුවෙන් පෙත්සමක්.

Pohottuwa

පානදුර, තිරප්පනේ සහ වැලිගම යන පලාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම්  පෙත්සම ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අදාල තීරණය වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු …

Read More »

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට නියෝග දුන්නේ කවුද?

Lasantha _Wickramatunga's _murde

  ලසන්ත වික්‍රමතුංග නව වැනි අනුස්මරණය -පවුලේ ඥාතීන් සහ හිතවතුන් සමඟ හිටපු මුදල් ඇමති රවී කරුණානායක එම අවස්ථාවට සහභාගී විය. දේශපාලනය සමඟ සම්බන්ධතා නැති අපරාධකරුවන් විසින් මිනීමැරුමක් කළ විට එය ඉතා ඉක්මනින් විභාග කොට වසර කිහිපයක් ඇතුළත දඬුවම් පමුණුවන නමුත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දීමට අපොහොසත් වීම හේතුවෙන් …

Read More »

ලේ බැංකුවේ ලේ අඩුවෙයි. ඉක්මනින් ලේ දෙන්න.ජනතාවට ඉල්ලීමක්.

lnc 3

රුධිර පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සදහන් කළේ සෑම වසරකම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා …

Read More »

බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන අගමැතිත් දන්නෙ නැහැ.

Ranil_Sirisena

බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් තමන් තවමත් දැනුවත්ව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පවසයි. තමන් හමුවීමට පැමිණි හිතවතුන් පිරිසකට අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස අගමැති කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ලිඛිතව දන්වා ඇති අතර එහෙත් තවමත් ඒ සඳහා ජනාධිපති …

Read More »

මියන්මාර ආණ්ඩුවට එරෙහිව සටන් කරනවා – රෝහින්ග්‍යා කැරලිකරුවෝ.

The leader, Atha Walla

  හින්දු ගම්මානයක් ගිනිබත් කර ගණනාවක් මරා දමා ඇති බවට මියන්මාර බලධාරීහු අර්සා කැරලිකරුවන්ට පසුගිය වසරේ දී චෝදනා කළහ මියන්මාර ආණ්ඩුවට එරෙහිව දිගටම සටන් වදින බව එරට සුළුතර රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් කැරලි කණ්ඩායමක් පවසයි. ‘අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව’ හෙවත් ‘අර්සා’ කැරලි කණ්ඩායම පසුගිය වසරේ දී මියන්මාර ආරක්ෂක අංශ වෙත …

Read More »

ගාලු කොටුවේ අවධානම ඉවතට.

1A1A7556

ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගොස් ඇති බවත් එයට හේතුව රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කිරීම බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අද ගාල්ලේ දී පැවසුවේය . අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල කොටුවේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහි දී අමාත්‍යවරයා …

Read More »