UNP යත් එක්ක මහින්දගේ ඩිල් ගැන ඇමති කියයි.

Minister of _Social Welfare Services_SB _Disanayak

  “එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මනාප ඡන්ද ක්‍රමය ගෙනාපු වෙලාවේ පාර්ලිමේන්තුවේ දී නැගී සිටිය සිරිමා බණ්ඩාරනායක මැතිනිය කිවුවේ, අපේ ආණ්ඩුවක් යටතේ මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා. එදා 1994 අපේ ආණ්ඩුවක් චන්ද්‍රිකා මැතිනියගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ වෙලාවේ එතුමියත් අවුරුදු 11ක් රට පාලනය කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 10ක් පාලනය කළා. අපේ ආණ්ඩුව …

Read More »

ගම්මන්පිලගේ මිලියන 20ක වංචා නඩුව, සාක්ෂි කරුවන් 20 දෙනෙකු සහ ලේඛණ 14ක් – නීතිපති

Udaya_Gammanpila

  ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නම් ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් භාවිත කර විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට හා සිඩ්නි ජයසිංහ නම් ව්‍යාපාරිකයෙකුට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවල හරස් ප්‍රශ්ණ ඇසීම කොළඹ මහාධිකරණයේදී සිදුවිය. …

Read More »

ඉන්ධන පිරවුම්හලක් සීල් තබයි.

lnc 3

කොළඹ රාජගිරිය – නාවල මාර්ගයේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරිත්ව ධුරය දරන ඉන්ධන පිරවුම්හලේ පොම්ප සියල්ලටම සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද  (18) පියවර ගෙන ඇති බව වාර්ථා වේ. ඉන්ධන හල්වල පොම්ප යොදා ගනිමින් බවුසර රථවලට භූමිතෙල් පැටවීම නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර …

Read More »

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි.

Gun_Shoot

සෙවනගල, කටුපිලගම ප්‍රදේශයේ නිවසකදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්ථා වේ. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී මියගොස් ඇත්තේ උඩවලව ප්‍රදේශයේ පදිංචි අයෙකු වේ. මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ ආරක්‍ෂාව යටතේ ඇති බවත් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය හා පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (18) සිදුකිරීමට නියමිත බවත් සඳහන් වේ. යතුරු පැදියකින් පැමිණ …

Read More »

පාපැදිවලට නව ස්ටිකරයක්

lnc 3

මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ මූලිකත්වයෙන් පාපැදිවලට ප්‍රත්‍යාවර්ථ ස්ටිකර් ඇලවීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද (18) ආරම්භ වන බව සඳහන් වේ. පාපැදිකරුවන් මාර්ග අනතුරුවලින් ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල ඉදිරියේදී තවත් සක්‍රීය කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පවසා ඇත.

Read More »

ප්‍රදේශ රැසක මාරක රිය අනතුරු.

deadly_accident

ඇහැළියගොඩ, කාත්තන්කුඩි හා යක්කල ප්‍රදේශවලින් මාරක රිය අනතුරු වාර්ථා වී ඇත. ඇහැළියගොඩ, පරකඩුව, බැවිල – දිද්දෙනිය මාර්ගයේදී තේ දළු එකතු කරමින් සිටි ලොරි රථයක් දිද්දෙනිය ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරකින් ලොරි රථයේ රියදුරු බරපතල තුවාල ලබා මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුගේ මෘත ශරීරය …

Read More »

ජනාධිපති අතහැර ඩිලාන්, සුසිල් හා දයාසිරිට එජාපයෙන් ගහන්න පටන්ගනියි.

Dilan Perera

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව තවදුරටත් විවේචනය නොකිරීමට එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟතාවයකට පැමිණ ඇතැයි සඳහන් වේ. පසුගිය දින කැබිනට් රැස්වීමේදී ඇතිවූ නොසන්සුන්තාව ගැන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ඡා කර එම තීරණයට එළැඹි බවත් පැවසේ. එමෙන්ම ආණ්ඩු පාර්ශවය ලෙස එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එකිනෙකා දැඩි …

Read More »

දූෂණ වෙනුවෙන් ප‍්‍රශ්න අමතක කරන එක විගඩමක් – පුබුදු ජයගොඩ කියයි

15073322_1046903812088889_286104395458080043_n

පළමු සැරේදී හොරු අල්ලනවා කියපු එකට රැවටිච්ච එක ඛේදවාචකයක් නම් දෙවනි වතාවෙදී දූෂණ වෙනුවෙන් ප‍්‍රශ්න අමතක කරන එක විගඩමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසා සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ, පොලොන්නරුව බකමූණ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජන හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ, ආණ්ඩුව ලොකු ප‍්‍රචාරයක් …

Read More »

අන්තර්ජාලය ඔස්සේ ලිංගික බලපෑම්

Arested_by_police

කොස්වත්ත, රාජගිරිය ප්‍රදේශයේදී අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ප්‍රචාරය කරන බවට බලපෑම් කර ලිංගික හිරිහැර කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ නිවසේදීම ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (18) අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Read More »

“මෛත්‍රිපාල ඔපරේෂන් II” ඇරඹෙයි.

Prasidand_Mythripala_Sirisena

‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ‘‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් පැවසීය. ‘‘පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මංකොල්ලය සොයන්න තමයි …

Read More »