Breaking News

උණුසුම් පුවත්

පොලිසියට තෑගි.

Gifts to the _Police_ Police news

රත්නපුර කොට්ඨාශයේ පොලිස් නිලධාරින් විසින් සිදුකල විශිෂ්ඨ රාජකාරියන් ඇගයිමට ලක් කරමින් ඒ වෙනුවෙන් ත්‍යාග හා චෙක්පත් ප්‍රධානය කිරිමේ උත්සවයක්  පසු ගිය දින රත්නපුර නව නගරයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි රත්නපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන ගේ අධික්ෂණය යටතේ අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස …

Read More »

හදිසි නීතිය යලිත්.

Dengue Fever _Symptoms And Treatment _Health News

ඩෙංගු මර්දනය කිරීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට  ආණ්ඩුව සුදානම් වේ.ඒ සඳහා  කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ අනුව මහජන ආරක්ෂක පනතට නව රෙගුලාසි එක්කර අගුළු දමා වසා දමා තිබෙන පාළු නිවාස පරීක්ෂා කිරීමට හැකිවන පරිදි නීති සකස් කෙරේ. මීට අමතරව කොළඹ හා තදාසන්න පෙදෙස්වල අවිධිමත් ලෙස කුණු බැහැර කරන ස්ථානවලට …

Read More »

රැකියා වෙළඳපොළට අවශ්‍ය සුදුසුකම් නොමැතිවීම ලොකුම ගැටළුවයි.

Foreign Affairs Minister _Thalatha Atukorale.

ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සඳහා ප‍්‍රමාණවත් තරම් රැකියා වෙළඳපොල තිබුණද, ඊට සරිලන පරිදි සුදුසුකම් ලත් ශ‍්‍රමිකයින් නොමැතිවීම විශාල ගැටළුවක් බවත්, ශ‍්‍රමිකයින්ගේ ඉංගි‍්‍රසි දැනුම ඉතා අවම මට්ටමක පවතින බවත් විදේශ රැුකියා අමාත්‍ය තලතා අතුකෝරළ  ප‍්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කුසලතා අධිකාරිය මගින් පිරිනමනු ලබන පුහුණු මධ්‍යස්ථාන …

Read More »

ඩෙංගු මදුරුවා සොයන්නට මැෂිමක් හදයි.

Finding a Machine to find the _Dengue mosquito.

මේ වන විට වසංගත තත්ත්වයට පත්ව ඇති ඩෙංගු මදුරුවන් පරීක්ෂා කිරීමේ නවතම උපකරණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂක චිරන්ත ගුරුගේ  විසින් නිපදවා ඇත. ඔහු ගාල්ල මහනගර සභාවේ සේවය කරන අතර මෙම උපකරණය මඟින් නිවාස වල ඇති වැහි පීලි, කොන්ක්‍රීට් සැලැබ් , වැසිකිලි වහල  වැනිඉහල ස්ථාන වල රැදී සිටින මදුරු කීටයන් පහසුවෙන් පරීක්ෂා …

Read More »

පොළොන්නරුවෙන් පුපුරයි, ඒකාබද්ධයේ නායකත්වයේ අවුලක්.විවිධ නායකයෝ වැඩවලට ඇගිලි ගහනවා.

Roshan_Ranasinghe_polonnaruwa_MP

  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රොෂාන් රණසිංහ  මාධ්‍ය වෙත නිවේදනයක්  නිකුත් කරමින් තමන් මහින්ද පිලේ දේශපාලන කටයුතුවලින් ඉවත්වන බව  කියා සිටියි. ඒ අනුව ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පොලොන්නරුවේදී සංවිධානය කරන ලද රැස්වීම්, වැඩසටහන් සියල්ල අවලංගු කළ බවත් හෙතෙම කියා සිටියි. එසේ වුවද තම දේශපාලන ප්‍රතිපත්තිය කිසිසේත්ම වෙනස් නොවන …

Read More »