Breaking News

උණුසුම් පුවත්

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය විවෘතවේ.

Missing_Person

මේ මස 15 වනදා සිට  ක‍්‍රියාත්මක වන  පරිදි අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය විවෘත වන බව වර්තා වේ. ඒ සම්භන්ධයෙන් වූ ගැසට් පත්‍රය මේ වන විට රජයේ මුද‍්‍රණාලය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව සදහන්ය. ඒ අනුව අතුරුදන් පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ ඕනෑම අයකුට මෙම කාර්යාලය වෙත සිය  පැමිණිළි බාර දිය …

Read More »

කොළඹ නගරය යටවෙයි.

Colombo_Water

පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වර්තාවෙයි. තුම්මුල්ල, කින්සි පාර, නෙලුම් පොකුණ වටරවුම මාලිගාවත්ත යන ප්‍රදේශ මෙසේ ජලයෙන් යට වීම හේතුවෙන් විශාල රථවාහන තදබදයක් පවතින බවද තවදුරටත් වාර්තා වේ.

Read More »

ගෑස් මිල ඉහළට.

LPG_Sri_Lanka

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල 8% කින් ඉහළ දැමිය යුතු බවට වූ යෝජනාවක් ඊයේ (12) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඉදිරියේදී මේ පිළිබඳව අවසන් තීරණය පාරිභෝගික කටයුතු අධිකාරිය විසිනි ගනු ඇතැයි සදහන්ය.

Read More »

පළාත් සභා ඡන්දය මේ වසර අගදී.

Mahinda_Deshppriya

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔක්තෝම්බර් 2 දිනට පෙර බලාත්මක නොවුවහොත් කල්ඉකුත් වුනු පලාත් සභා 3 ක ඡන්දය මේ වර්ෂය තුල ආනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව ප්‍රකාශයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මීට සුළු වේලාවකට පෙර සදහන් කර සිටියේය.

Read More »

සියළු බදු අයකිරීම් 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මකයි.

Tax_Sri_Lanka

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අද (13)  නිකුත් කල ප්‍රවෘත්ති නිවේදනයට අනුව පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත 2018 අප්‍රේල් 01 දා සිට  ක්‍රියාත්මකවේ. නව පනත සම්මත වීමත් සමගම 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමට තීරණයකර තිබූ ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද ඇතුලු බදු …

Read More »