පොලිස් මුලස්ථායේ ඉඩමදිලු ,පරණලු……පැපිලියානට ගෙනියන්න කැබිනට් අනුමැතිය.
පොලිස් මුලස්ථානය පවත්වා ගෙන යන කොළඹ චෛත්යපාරේ පිහිටි ගොඩනැගිල්ල වසර 100කට වඩා පැරනි ගොඩනැගිල්ලක පවත්වා ගෙන යන බවත් එහි ඉඩ කඩ ප්රමාණවත් නොවන බවත් පවසමින් එය පැපිලියාන ප්රදේශයට ගෙන යන ලෙස මහජන ආරක්ෂාව පිළිබද ඇමති විසින් ඉල්ලා තිබූ කැබිනට්…