බොර තෙල් මිල වැඩි වෙලා…..පාඩුව වැඩියිලු.
ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල 2019-2020 වර්ෂ වලට සාපේක්ෂව 2021 වසරේ මේ දක්වා විශාල වශයෙන් ඉහළ යෑම අවධානය යොමු කරමින් උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතා සහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරු මෙහි දී අදහස් පළ කළහ.
විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය…