Breaking News

වාමාංශික පිරිමින් නවකතාවෙන් විච්ඡේදනය කිරීම

surekha

මං ඔය එන එන පිළිවෙලට පොත් කියවන කෙනෙක් නෙමෙයි. ඒත් මං කියවන්න හිතාගෙන හිටපු පොත් කීපයක් පසුගිය දිනවල මං කියෙව්වා. මහින්ද කුමාර සෙනරත් පරිවර්තනය කරපු මිහයිල් ෂෝලහොව්ගෙ ‘දොන් නදිය නිසලව ගලා බසී’ පොත් හතරයි, පී.බී. ජයසේකරගේ ‘මරියා සිලොනිකා වස්තුව’යි, සුරේඛා සමරසේනගේ ‘මේ කතාව’යි තමයි ඒ පොත්. ඕවා කියවන අතරෙ තව, …

Read More »

දකුණු චීන මුහුදේ දුපත් අයිතිය චීනයට නැහැ.

චීනා

ස්වභාවික සම්පත් වලින් ගහන දකුණු චීන මුහුදේ දූපත් අයිතිය චීනයට අයිති බව පැවසීමට සාක්‍ෂි නැති බව හේග් නුවර පැවැත්වෙන අධිකරණය මගින් තීන්දුවක් දී තිබේ. තීන්දුව දීමටත් පෙර සිටම දකුණු චීන මුහුදේ දූපත් පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයක් මගින් තීන්දුවක් දීම චීන රජයේ මාධ්‍ය විසින් හෙළාදැක තිබුණි. ෂින්හුවා ප්‍රවෘත්ති  සේවය වාර්තා කළේ එම …

Read More »

මයිලෝ ජනාධිපති කුසලාන රගර් රාජකීය පරදා ඉසිපතනය දිනයි.

Rugby

දේශීය පාසල් රගර් පිටියේ විශිෂ්ටතම තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට අත්කරදෙමින් පෙරේදා පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ පැවැති අන්තර් පාසල් අවුරුදු 20න් පහළ මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ අවසන් මහා තරගයෙන් නිකිල ගුණධීරගේ නායකත්වයෙන් තරග කළ රාජකීය විදුහල් පිලට එරෙහිව කුෂාන් ඉඳුනිල්ගේ නායකත්වයෙන් යුතු ඉසිපතන විදුහල් කණ්ඩායම ලකුණු 47-12ක …

Read More »

කෝ අපේ සල්ලි? මුරලි ඉන්දියාවෙන් අසයි..

මුරලි

ලෝකයේ විවිධ ලීග තරගාවලි සඳහා තමන් ක්‍රීඩා කර ඇතත් ඒ රටවල ක්‍රිකට් ආයතන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙන් කටයුතු නොකරන  බව මුත්තයියා මුරලිදරන් පවසයි. එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයන් ගණන් නොගන්නා බවද ඔහු කියයි. මුරලි  මේ අදහස් පල කර ඇත්තේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට අදහස් දක්වමින්. ඉන්දීය ඉන්දීය ක්‍රිකට් …

Read More »

වයය ගිය මිස්බාගේ දස්කමක්.

247231_0

වයය ගිය මිස්බාගේ දස්කමක් එංගලන්තය හා පාකිස්ථානය අතර ටෙස්ට් තරගයේදී පාකිස්ථාන නායක මිස්බා උල් හක් අගනා ශතකයක් ලබා ගැනිමට සමත් වුවා. මෙය ලොව වයස්ගතම ක්‍රීඩකයකු ලබාගත් ශතකයයි. සිය ශතකය ලබාගැනිමෙන් අනතුරුව  මිස්බා සතුට සැමරුවේ අපුරු ක්‍රමයකටයි. ශතකය ලැබිමෙන් පසු තණතීරුව මත ඩිප්ස් 10ක් ගසමින්  මිස්බා සිය සතුට ප්‍රකාශ කළේය

Read More »

මියගිය පිරිස 80කට වැඩියි. තුවාල ලැබුවන් 50 ඉක්මවයි.

ප්‍රංශ

  දකුණුදිග ප්‍රංශයේ නීස් හි පැවති ප්‍රංශයේ බැස්ටිලයට පහර දීම සැමරීමේ උත්සවයකදී ට්‍රක් රථයක් ජනතාව යට කරමින් ධාවනය කරවීම නිසා පුද්ගලයන්  80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු පවසති. ප්‍රංශ වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණ සිදුව ඇති ප්‍රහාරයේදි තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද …

Read More »

බර වැඩි පිරිමි පරිස්සමින්.

471855244

ශරීරයේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි නම් එය අඩු වයස් මරණයකට හේතුවන බව පර්යේෂණයක් මගින් හෙළිවී ඇත. ඒ අතරින් ස්ථුල භාවය සහිත පිරිමින් එවැනිම කාන්තාවන්ට වඩා තුන් ගුණයකින් මෙම අවදානමට ලක්වෙන බවයි පැවසෙන්නේ. මහද්වීප හතරකට අයත් මිලියන හතරකට වැඩි ජනතාවක් පරීක්ෂණයට ලක් කොට ලබා ගත් දත්ත වලට අනුව ස්ථුල ශරීරයක් …

Read More »

තීරු බදු රහිත වාහන ජාවාරම තලතා අතුකෝරළගේ සිට සමන්ත විද්‍යාරත්න දක්වා.

IMG_0136

විදේශ රැකියා ඇමතිනියගේ වාහනයක් සම්බන්ධ වැදගත් ප්‍රශ්නයක් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් මතු කර තිබේග ඔහු පවසන්නේ ඇමතිනිය සිය අමාත්‍යාංශයට වාහනයක් ආනයනය කර ඇති බවයි.  එහෙත් ඒ පිළිබඳ පැහැදිලි කරන ඇමතිනී තලතා අතුකෝරළ වැදගත් කරුණු කීපයක් හෙළිදරව් කරයි. ඇය පවසන්නේ ඒ වනාහි තීරු බදු රහිතව තමා විසින් ආනයනය කර …

Read More »

විදෙස් නඩුකාරයන් නෑ.

mangala123

ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා විනිශ්චය සඳහා විදෙස් විනිසුරුවන් සහභාගි කර ගැනීම බැහැර කර නැති බවට ජිනීවාහිදී දුන් සහතිකය ඉවත ලූ විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා අනුව යමින්, විදේශීය අධිකරණ ගෙන එන්නේ නැති බව කොළඹ පැවති දිසාපති සමුළුවේ මංගල සැසියේදී පැවසීය . ‘ඉතා පැහැදිලිවම’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අගමැති රනිල් …

Read More »

ඇමති රාජිත ඇමරිකාවට.

rajitha

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික සහ සාමාජ කවුන්සිලයේ සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක්  නුවරදී ලබන සතියේ ආරම්භ වන අතර ඒ සඳහා සහභාගී වීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. සැසිවාරය ලබන 18 සහ 19 යන දෙදින පුරා පැවැත්වේ. ලෝකයේ බෝ නොවන රෝග පාලන කිරීමේ ක්‍රමවේද පිළිබඳව …

Read More »