ආනයනික සහල් මෙරට පවතින සහල් මිලට අඩුවෙන් අලෙවි කල නොහැකියි……රිශාඩ් බදුර්දීන් ගැන ආණ්ඩුව…
ජාතික ගොවිජන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව ඊයේ (19) දින රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවැත්විනි..එහිදී අදහස් දක්වමින් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් කියා සිටියේ රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන…