කොවිඩ් එන්නත ලබා දීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට නොව හෝටල් සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදෙන්න.
මේ වනවිට විදෙස් සංචාරකයන්ට අදාල සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කරමින් සංචාරකයින් ගෙන ඒම සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සංචාරක කර්මාන්තයට සම්බන්ධ සේවක ප්‍රජාව ඍජුව සංචාරකයන් සමඟ ගැටෙන තත්වය වැඩිවන…