කාන්තාවකට නි. පොලිස්පති වෙන්න බැහැ…ජෙ. පො. අ. 32 ක් ගොනුකල පෙත්සම අද විභාගයට.
ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස වාර්තා වූ බිම්ෂානි ජාසිංහ ආරච්චි එම තනතුරට පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලා පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම අද ඇරඹීමට නියමිතව ඇත.
මේ අතර තමාගේ…