ප්‍රවේශමෙන්, පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරන ජාවාරමක්.

police news

ඉන්ධන පිරවුම්හල් වෙත ගෙනයන පෙට්‍රල්වලට බවුසර් රථය තුලදීම භූමිතෙල් කලවම් කරන ජාවාරමක් හෙළි කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමකට හැකිව ඇත. ගලේවෙල මකුලුගස්වැව ප්‍රදේශයේ අතහැර දමා ඇති කළුගල් මෝලක බවුසර් රථ සගවා මෙම ජාවාරම සිදු කරමින් සිටියදී විශේෂ කාර්ය බළකායට සොයා ගැනීමට හැකි වූ බවත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජාතික …

Read More »

නිදහස් අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන්ගේ යුතුකම ඇමැති කියාදෙයි.

Rajitha_Senarathna_2

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ජාතික අක්ෂි රෝහල සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. වසර 2020 වනවිට එම සංවර්ධන වැඩසටහන් අවසන් කිරීම මාගේ බලාපොරොත්තුවයි. අක්ෂි කාච නොමිලේ ලබාදීමේ …

Read More »

විමල් වීරවංශගේ කෙරුවාව එලියට.

Wimal

  ජාතික නිදහස් පෙරමුණ බිහිකිරීමේ ආරම්භක අරමුණුවලින් බැහැරව මේ මොහොත වන විට විමල් වීරවංශගේ පුද්ගලික අභිමතාර්ත ඔස්සේ පක්ෂය මෙහෙයවමින් තිබෙන බවත් ඒ හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණට නව නායකත්වයක් අවශ්‍යව ඇති බවත් එහි ජාතික සංවිධායක පියසිරි විජේනායක පවසයි. මේ පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ පුළුල් සංවාදයක් පැවති අතර ඒ සෑම අවස්ථාවකදීම විමල් වීරවංශ …

Read More »

LNC මාධ්‍ය ජාලයෙන් නොමිලේ ඇස් කණ්නාඩි. වෛද්‍ය සායනය 2017 නොවැම්බර් 19 දින, මල්වාන පාර දෙකටනදී.

fb & lnc SITE ADD

LNC මාධ්‍ය ජාලය හා ලියදිරිය පදනම එක්ව පවත්වන තවත් සමාජ සත්කාරක ක්‍රියාවක් ලෙස මෙම මස 19 දින මල්වාන පාර, දෙකටන හිදී සෞඛ්‍ය සායනයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. විශේෂයෙන් එදිනට වෛද්‍ය පරීක්‍ෂණ හා ඖෂද, කායික හා දන්ත සායන, දියවැඩියා හා සුවනාරී සායන, ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්, ආයුර්වේද සායනය …

Read More »

හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී රිමාන්ඩ්.

Gamini senarath

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුලු තිදෙනෙකු මේ මස 15  තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරේ.                                                         …

Read More »

බියර්වලට ජනාධිපතියි ඇමතිවරු කිහිප දෙනෙකුයි කැමති නැතිලු.

lnc 3

මෙවර අයවැයෙන් කෑන් බියර් බද්ද ලීටරයකට රුපියල් 100කින් අඩුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් හා ඇමැතිවරුන් කිහිපදෙනෙකුගෙන් එකඟතාවක් පළ වී නැතැයි රජයේ ආරංචි මාර්ග පවසා ඇතැයි සඳහන් වේ. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය අනුමත කර ගැනීම සඳහා පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ද තවත් ඇමැතිවරුන් කිහිප දෙනෙකුද බියර් බද්ද …

Read More »

පොහොට්ටුවයි ශ්‍රීලනිපයි උඩින් එක්නොවුනත් යටින් එක්වෙනවා.

හේමාල් ගුණසේකර

ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක් වී තරඟ නොකරන්නේ නම් වැලිගම ආසනය තුල එම කණ්ඩායම් දෙක එක් වී ස්වාධීන කණ්ඩායමකින් මැතිවරණය සදහා තරඟ කරන බවට යෝජනාවක්12 දින රැස් වු වැලිගම ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණේ සාමාජිකයන් එකතු වී තීරණය කර බව වැලිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ …

Read More »

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට.

deadly_accident

චාවකච්චේරිය, සිත්ටන්පලම් දුම්රිය හරස් මාර්ගය අසලදී කොළඹ කොටුව සිට කන්කසන්තුරය බලා ධාවනය වූ යාල් දේවි දුම්රියේ පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුවී ඇත. අනතුරින් එම පුද්ගලයා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු මිසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, මෘත ශරීරය යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති බවත් සඳහන් වේ. , මෘත ශරීරාගාරයේ, තබා ඇති බවත් …

Read More »

මහින්ද දෙපාරක් රවට්ටන්න බැරිලු.

Mahinda_Rajapaksha

එක පාරක් රැවටුනාට දෙපාරක් රැවටෙන්නේ නෑ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි. ඔහු මෙම අදහස් පළකරේ වත්මන් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමු ජන රැලියට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී එක්වෙමිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ මෙම ජන රැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් …

Read More »

ඉරාකයේ සිදුවු භූ චලනයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහලට.

Studio_20171113_103759

ඉරාකයේ සිදුවු භූ චලනයෙන් මිය ගිය සංඛ්‍යාව 140ක් දක්වා ඉහළ ගොස්  ඇති බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භූ චලනයෙන් 1000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 7.3 කි. ඉරාකයට අයත් හලබ්ජා නගරය ආසන්නයේ කිලෝමීටර් 34 ක් පොළොව අභ්‍යන්තරයේ භූ චලනය සිදුව තිබේ. ඉරාන බලධාරීන් පවසන්නේ …

Read More »