ආණ්ඩුවේ ප්‍රසූති නිවාඩු කප්පාදුවට එරෙහි සටන ජයගනී.
අලූතින් බදවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අදාළ ප්‍රසූත නිවාඩු වැඩකරන දින 42කින් කප්පාදු කිරීමට එරෙහිව අප වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා කාන්තා සංවිධාන එක්ව අරගලයක් ඇරඹුවෙමු. සැප්තැම්බර් 2 පත්වීම් ලබාදුන් අතර සැප්තැම්බර් 7 දින…