MCC ඉල්ලා අස්කර ගනියි.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි අධ්යක්ෂ මණ්ඩලය 2019 අපේ‍්‍රල් මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දුන් පස් අවුරුදු ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්රදානය අත්හිටුවා තිබේ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අද දිනයේදී…