උණුසුම් පුවත්

ගල් අඟුරුවලට මම නෑ.

1 (2)

ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචාවට තමාගේ කිසිදු සම්බන්ධයක්‌ නොමැති අතර එම සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක්‌ පත්කර වහා විමර්ශනයක්‌ ආරම්භ කළ යුතු බව මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක අවධාරණය කළේය. මෙම චෝදනාව පිටුපස සිටින්නේ රාජපක්‍ෂ කල්ලිය බව පැවසූ ඇමැතිවරයා වසර 2009 සිට මේ දක්‌වා …

Read More »

පරික්ෂණ දේශීය විනිසුරුවන්ගෙන් පමණයි.

fonseka_-colombotelegraph

පසුගිය යුද සමයේදී යුද අපරාධ සහ මානව හිමිකම් කඩ වූයේ යැයි කියන සිද්ධීන්වලට අදාළව පැවැත්වෙන පරීක්ෂණ දේශීය විනිසුරුවරු පමණක් සිදු කළ යුතු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා පවසයි. ඔහු පවසා සිටියේ මෙරට පැවැත්වෙන නීති රීති ව්‍යවස්ථාවන්ට අනුව මෙරට සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිදු විය යුත්තේ මෙරටට අදාළ …

Read More »

තීන්දුව සැප්තැම්බර් 8 දා

bharatha

 භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 8වන දින ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ. මෙම නඩුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 13 දෙනෙක් විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

Read More »

රනිල් කට්ටිය එක්ක සිංගප්පූරූ යයි.

agamathi

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තෙදින නිල සංචාරයකට 17 වනදා සිංගප්පූරුව බලා පිටත්ව යන අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද මේ සංචාරයට සහභාගි වන්නීය මෙම සංචාරයේදී සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන් කෙංයැම් මහතා සහ අග්‍රාමාත්‍ය ලී ෂීයැන් ලූං මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවන්ට සහභාගි වන වික්‍රමසිංහ මහතා 18 සහ 19 දෙදින සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ …

Read More »

උම්බලකඩ කමු .සස්ටජන් බොමු .

20160714_135458

වැට් බද්ද  අය  නොකරන අත්‍යාවශ්‍යම භාණ්ඩ 16ක පාලන මිළ අද ප්‍රකාශයට පත් කරන ලදී ඒ අනුව සීනි කිලෝව රුපියල් 95ක් වේ. තිරිඟු පිටි රුපියල් 87, රතු පරිප්පු රුපියල් 169, හාල්මැස්සන් (තායිලන්ත) රුපියල් 495, හාල්මැස්සන් (ඩුබායි) රුපියල් 410, රට හාල්මැස්සන් රුපියල් 260, මුං ඇට රුපියල් 220, හම සහිත කුකුළු මස් කිලෝව …

Read More »