තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.
සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය භාර වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් රජයේ මුද්‍රණාලාධිපති වෙත දැනුම් දී ඇත.
1979 අංක40 දරණ…
2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 14283ක් ස්ථිර කරන්නැයි ඉල්ලා පළාත් මට්ටමින් උද්ඝෝෂණ.
වසරක පුහුණුවකින් පසු ස්ථිර කරන බවට 2019 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මස බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 14283 ක් තම පුහුණු කාලය වසරක් අවසන්ව මේ වනවිට මාස 4ක් ගත කර ඇති අතර ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යයස්ථානය දිගින් දිගටම ඉල්ලා සිටියේ…
ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.
ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
ආසාදිතයන් සංඛ්‍යාව 20375ක් දක්වා ඉහලට.
මෙරටින් වාර්තා වන නොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20375ක් දක්වා ඉහල ගොස් ඇත. ඒ අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ආසාදිතයින් 5791ක් දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලනබ අතර 14497 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත. මේ වන විට කොරෝනා…
ආදේශක සෞඛ්‍ය සේවකයන්ගේ පෙත්සම බාරදීමට පොලිසිය අවසර නොදෙයි…සුගතානන්ද හිමිගේ මුහුණු පොතද අවහිර…
2019 අගෝස්තු සහ සැතැම්බර් මාසවල බදවා ගත් රෝහල් ආදේශක සේවකයන් සථිර කරන ලෙස සහ කොවිඩ් අවධානම් තත්වයත් සමග එම සේවකයන්ට ඇති ගැටලු පිළිබදව සේවකයන් 500 අධික පිරිසක් අත්සන්කර සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීම සදහා සකස්කර තිබූ පෙත්සම භාරදීම සදහා පෙර…
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රනිල්ටම.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නම අවසන් වශයෙන් තීරණය වෙයි. ඒ අද උදෑසන පැවැති (23) කළමනාකරණ කමිටු රැස්වීමේදීය.
ජාතික මන්ත්‍රී ලැයිස්තු ධුරය සඳහා රනිල් වික්‍රමසිංහගේ නම මීට පෙර යෝජනා කළේ…