Breaking News

ගෙදර යන්නදෙන්න -බැසිල් ඉල්ලයි.

hqdefault

රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ඇප දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණයේ ප්‍රතිසංශෝධන අයදුම්පතක් ගොනු කර තිබේ.  

Read More »

9 දෙනෙකු මරුට .10 රෝහලට .

bbc

ජර්මනියේ  මියුනිච් නුවර  සාප්පු  සංකීරණයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකු මරුට තවත් 10 දෙනෙකු තුවාල  ලබා ඇති බව විදේශ ආරංචි මාර්ග  සදහන් කර සිටියි .

Read More »

SAITM අවනඩුව කීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහනාහිමි බැහැදකි.

received_10208596894672289

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කාරක සභාව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය වරකාගොඩ ධම්මසිද්දී ගුණරතන මහනාහිමි සහ මල්වතු පාර්ශවයේ මහනායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි බැහැදුටවා. එහි දී එට්කා සහ මාලබේ SAITM ගැටලු පිලිබදව සාකච්ජා කරනු ලැබ තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රචිත "අන්තර්ජාතික ගිවිසුම් සදහා තාර්කික ප්‍රවේශය" …

Read More »

මාලඹේ saitm රජයට එක්කර ගැනීමට සියල්ල සුදානම්……

received_10208596374739291

මාලඹේ saitm රජයට එක්කර ගැනීමට සියල්ල සුදානම්…… මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය සහ පෞද්ගලික අනුබද්ධිත ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට සියල්ල සුදානම් කර තිබෙනවා. මිට අදාළ සාකච්ඡා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. ඒ සදහා රජයේ විශ්ව විද්‍යාල …

Read More »

ජාවාරම් වැලැක්විය යුතුයි .

1012187772manusha-nanayakkara

විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී සිදුවන පුද්ගල ජාවාරම් වැලක්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා ගුවන් තොටුපලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ ඒකකය ශක්තිමත් කරන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර  පැවසීය. ඒ අනුව ගුවන් තොටුපලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයට අවශ්‍ය පිරිස් බලය වැඩි කරන බවද …

Read More »

සමහර අය ගැන කණගාටුයි.

DSC_0442

”සමහර මාධ්‍ය ආයතන පසුගිය සතිවලදී පලකරලා තිබුනා සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සහ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය සංවර්ධන කටයුතුපිලිබදව අපි කටයුතු කරලා නෑ කියලා.මේ මාධ්‍ය ආයතනවල නොදැනුවත් භාවය ගැන මම කණගාටු වෙනවා.කිසිම කාරනාවක් ගැන සොයා බලන්නේ නැතිව ප්‍රවෘත්ති ප්‍රචාරය කරන එක පුරුද්දකට ගිහින් වගේ එයාලා කටයුතු කරන්නේ යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර  පැවසීය”. …

Read More »

ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ 2016 සමුළුව පැවැත්වේ .

DSC_1980

ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සංවිධානයෙන් 2016 – ව්‍යාපාර සමුථව දෙස් විදෙස් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.   වාහන අපනයනකරුවන්ගේ සංගමයේ ආරාධනයෙන් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක, ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මෙම  ව්‍යාපාර සමුථවට සහභාගී වූ අතර, ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ …

Read More »

ගල් අගුරු මාෆියාව එතරම් ප්‍ර‍බලය.

DSC_0341

දූෂණ විරෝධී පෙරමුණ  මාධ්‍ය  හමුවක්  පවත්වමින් විදුලි බල අමත්‍යංශයේ  ගල් අගුරු  මාෆියාව පිලිබදව කරුණු අනාවරණය  කරයි .ඔවුන් එම මාධ්‍ය හමුවේදී දැක්වූ සවිස්තරාත්මකව කරුණු අපි වාර්ථා කර සිටිමු . විදුලිබල අමාත්‍යාංශයේ ගල් අගුරු මාෆියාව  අභියාචනා කමිටුවේ තීරණයට පයින් ගැහුවේ ලේකම් ද? අමාත්‍යවරයා ද? අමාත්‍යවරයා පිළිතුරු දිය යුතුය! වත්මන් රජය යටතේ සිදු කළ දුෂිතම ගනුදෙණුව …

Read More »

ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ..

Logo-WHO

ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න  ප්‍රකාශ කරයි. ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේ ඊට අදාල සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටට පිරිනමා ඇති බවයි. ඒ අනූව අද සිට අග්නිදිග ආසියානු කලාපයේ බරවා රෝගය තුරන් කල දෙවන රට …

Read More »

2016 කොෆී බීන් ඇන්ඞ් ටී ලීෆ් බරිස්ටා තරගාවලිය ශ‍්‍රී ලංකාවේදී රටවල් 21 ක තරගකරුවෝ කොළඹදී තරග වදිති

ලොව පුරා දක්ෂතම කෝපි සාදන්නන් හෙවත් බරිස්ටාවරුන් (Baristas) තරගවදින ‘කොෆී බීන් ඇන්ඞ් ටී ලීෆ් ලෝක බරිස්ටා තරගාවලියේ (Coffee Bean & Tea Leaf World Barista Competition) 2016 අදියර මෙවර කොළඹදී පැවැත්විණි.   මෙම තරගාවලිය ශ‍්‍රී ලංකාවේදී පැවැත්වුණේ ප‍්‍රථම වරට වන අතර, ඒ සඳහා ලොව රටවල් 21 කින් තරගකරුවෝ සහභාගී වූහ. ඇමරිකා එක්සත් …

Read More »