බදාදා ජනපති ජාතිය අමතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි ඔස්සේ එය විකාශය වන බව එම නිවේදනයේ වැඩි…