නිධන්ගත ශක්තියක්, ජවයක්, හැකියාවක් කාන්තා ඔබට තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න.
මෙතනට සිටින දහස් ගණනක් වන මෙම කාන්තාවන් යමක් බලාපොරොත්තුව පැමිණි අය නොවෙයි. මේ දුෂ්ට දේශපාලනය මේ රටින් තුරන් කළ හැකි එකම බලය තිබෙන ව්‍යාපාරය ජාතික ජන බලවේගය නිසයි. මේක ඓතිහාසික…