20 ට එරෙහිව සමගි ජන බලවේගයෙන් පෙත්සමක් ගොනු කරයි.
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් විරෝධතා පෙත්සමක් ගොනු කර තිබේ. සමගි ජනබල වේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් මෙම මුලික විරෝධතා පෙත්සම ගොනු…