ප්‍රථම වරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක්.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා පොලිස් නිලධාරිනියක නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශයේ කටයුතු කළ, බිම්සානි ජාසිංආරච්චි පත් කර…