Breaking News

උණුසුම් පුවත්

ETCA පැරදවීමට සියළු බලවේග පෙළගස්වනවා – ලාල්කාන්ත

received_10208637009115125

වර්තමාන ආණ්ඩුව විසින් අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් ජනතාව දැනුවත් කිරීම සඳහා පත‍්‍රිකා දසලක්‍ෂයක් බෙදා හැරීමේ ක‍්‍රියාමාර්ගය  කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කර තිබේ . එම මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත, කැඳවුම්කරු සමන්ත කෝරළේආරච්චි, සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයින් හා නියෝජිතයන් …

Read More »

ගීතාගේ මන්ත්‍රීකම වැට උඩ.

received_10208636913472734

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මි ස්විට්සර්ලන්තයෙ ද පුරවැසිබාවය ලබාගෙන සිටින මන්ත්‍රීවරියක් වෙනවා. මේ හේතුවෙන් මන්ත්‍රී ධුරය දැරීම පිළිබදව පවතින ගැටළුව උත්සන්න වෙමිනුයි පවතින්නේ. ඊට හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසි තත්ත්වය ඉවත් කර ගැනීමට ස්විට්සර්ලන්තයෙන් ඉල්ලා සිටියද පුරවැසිබව ඉවත් කළ බවක් එරටින් සනාථ කර නොමැති බව …

Read More »

83 වැලිකඩ ඝාතන ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ.

tna shiwaji

මීට වසර 33 කට පෙර   වැලිකඩ සිර මැදිරියේදී පහර දී මරා දැමුණු දෙමල දේශපාලන සිරකරුවන් 53 ක් පිලිබදව ස්වාධින  ජාත්‍යන්තර පරික්ෂයක්   අවශ්‍ය බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම .කේ, සිවාජිලිංගම්  ප්‍රකාශ කර තිබේ . ඔහු මේ  ප්‍රකාශය කලේ පසුගියදා  යාපනය  නල්ලුර් කොවිල් භුමියේ  පැවති උත්සවයකයදී ය.  මෙම අවස්ථාව  සදහා …

Read More »

රංග කලංසූරියගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේපයි.

received_10208630949443637

     රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය අද (26) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා එම ලිපිය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙනවා. ආචාර්ය රංග කලන්සූරිය මහතා මෑතකදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සිය තනතුරේ වැඩ භාර ගනු ලැබුවේ. පසුගිය සතියේ දිනකදී පැවැත්වුණ කැබිනට් …

Read More »

කළු ජූලියට එරෙහිව ඇමති ඩිලාන්ගෙන් සහෝදරත්වයේ ක්‍රීඩා උළෙලක් .

829A3949

1983 කළු ජූලියේ අමිහිරි මතකයන්ට එරෙහිව ජාතින් අතර  සහජීවනය ,සහෝදරත්වය  තහවුරු කළ  යුතු යයි  අරමුණෙන්  යුතුව මහා  මාර්ග රාජ්‍ය අමාත්‍ය  ඩිලාන් පෙරේරා   සහෝදරත්වයේ  ක්‍රීඩා  උළෙලක්   පවත්වා තිබේ. ඒ හාලි ඇළ  ප්‍රාදේශීය සභා  ක්‍රීඩාංගනයේදි ය. හාලි ඇළ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ  පාසැල පහක දරුවන් 3500 කට අධික සහභාගිත්වයෙන් ක්‍රීඩා නිවාස හතරකින්  යුතුව  …

Read More »