20 ඇතැම් කරුණු වලට මමත් විරුද්ධයි…විමල්.
ගැසට් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමා ඇතුලු ඇතැම් මන්ත්‍රීවරුන් එකඟ නොවන කරුණු ඇති බවත් එම අඩුපාඩු යළි සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කර ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ පවසයි. එමගින්…