ශ්‍රී. ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (07) රැස්වීමට නියමිතබව වාර්තා වේ.අද පස්වරු 7.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී එම රැස්වීමට පැවැත්වීමට නියමිතය.
ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.