topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහජන බැංකුව,දුම්රිය ස්ථානයට එයි.

Merigama
මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් පසුගියදා මීරිගම දුම්රිය ස්ථානයේදි පසු ගියදා විවෘත කෙරිණි. ඒ මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක 100ක් දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක ස්ථාපිත කිරිමේ වැඩපිළිවෙල ආරම්භ කරමිනි.
අති නවීනතම තාක්ෂණයෙන් යුත් මෙම ස්වයං බැංකුකරණ ඒකකය, මුදල් තැන්පතු යන්ත‍්‍රයකින් CDM සහ ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍රයකින් ATM සමන්විතය. වසරේ දින 365ම, සතියේ දින හත පුරා, දිනයේ පැය 24ම මෙම පහසුකම් අත්වි`දිය හැක.
දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවාවන් පහසුවෙන් සහ කාර්යක්ෂමව දුම්රිය ස්ථානයන්හිදි සිදුකරගැනීමට අවස්ථාව උදාකරමින් මහජන බැංකුව ප‍්‍රවාහන අමාත්‍යංශය හා එක්ව මෙම වැඩපිළිවෙල දියත් කරන ලදී. දුම්රිය ස්ථාන දර්ශනීය අලංකාර,  පොදු ජනතාවගේ සිත් ගන්නා තැනක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සැලසුම් කර ඇති නවීකරණ වැඩපිළිවෙලට සහ මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ කි‍්‍රයාවලියට සමගාමීව මෙය කි‍්‍රයාත්මක වේ.
එමෙන්ම මහජන බැංකුවේ ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍ර දෙකක් වේයන්ගොඩ දුම්රිය ස්ථාන පරිශ‍්‍රයේදි විවෘත කිරිමද එදින සිදුකෙරිණි. මෙම අවස්ථාවන්ට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර්, දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී ආරියරත්න, අනුපා‍්‍රප්තික දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. මහානාම අබේවික‍්‍රම, දුම්රිය ගමනාගමනාධිකාරි විජය සමරසිංහ  සහ දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින්, මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහභාගි වූහ.

Leave A Reply

Your email address will not be published.