topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදුහල්පතිත් අපේක්ෂකයෙක්, පොහොට්ටු නාමයෝජනා පත‍්‍රයකට එරෙහිව රිට් පෙත්සමක්.

Pohottuwa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මොණරාගල මඩුල්ල ප‍්‍රදේශීය සභාවට තරඟ වැදීම සඳහා   ඉදිරිපත් කර ඇති නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පතිවරයෙක් නම් ලබා දී ඇත.

එය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් වන බැවින් එම පක්ෂයේ නාමයෝජනා පත‍්‍රය අහෝසි කර එම ප‍්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය පැවැත්වීම අහෝසි කරන නියෝගයක්  නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඇතුළු පස්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  රිට් පෙත්සමක්  ගොනු කර ඇති බව වාර්ථාවේ.

මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර , අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා , සමන් පේ‍්‍රමජිත් වික‍්‍රමආරච්චි , දිසානායක මුදියන්සේලාගේ අරුණසිරි සම්පත් කරුණාරත්න ,දිසානායක මුදියන්සේලාගේ මුණසිංහ නැමැත්තන්ය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය , සහ එම කොමිසමේ සාමාජිකයින් තිදෙනා , දිස්ත‍්‍රික් තේරීම්බාර නිලධාරී , එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ , පොදු ජන පෙරමුණ පක්ෂ ලේකම්වරුන් සහ නීතිපති  නම් කරනු ලැබ සිටිති.

Leave A Reply

Your email address will not be published.