පෙත්සම විසිවෙයි. පුවත් On Oct 4, 2019 නොවැම්බර් මස 16 දා ජනාධිපතිවරණය පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අත් හිටුවීමට රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. Share this:TwitterFacebook Related Petition denied.