topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති ෆින්ලන්තයට.

Ranil_at_Airport

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 05 වන දා ජර්මනියේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව සඳහන් වේ. ජර්මනියේ, බර්ලින් නුවර සංචාරයෙන් අනතුරුව ඔහු 09 වන දා සිට ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා එක්වනු ඇති බවද පැවසේ.

ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත්, වෙළෙඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීමත් අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ෆින්ලන්තයේ, හෙල්සින්කි නගරයේ දී ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලර් (HE Juha Sipilä) ඇතුලූ ඉහළ පෙළේ නායකයින් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවසේ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන පිරිසද ෆින්ලන්ත සංචාරයට එක්වන බව සඳහන් වේ.

 

 

 

 

PM to Finland Prime Minister Ranil Wickremesinghe is to leave the country on a private visit to Germany on Friday. He is scheduled to travel from Finland to Finland on the 9th of this month.

The Prime Minister and the Sri Lankan delegation will arrive in Finland, Helsinki in the presence of Finnish Prime Minister HE Juha Sipilä, Finland, Bilateral talks are to be held with high-level leaders.

Prof. Maithri Wickremesinghe, Minister of Ports and Naval Affairs Mahinda Samarasinghe, Minister of Education Akila Viraj Kariyawasam, Secretary to the Prime Minister Saman Ekanayake, Secretary of the Ministry of Mass Media and Information Dr. Samarathunga, Additional Secretary to the Constitutional Council Yuresha Fernando, Prime Minister Additional Secretary Saman Athaudahetti and special supporter Sandra Perera will also join the tour in Finland.

 

 

 

Leave A Reply

Your email address will not be published.