topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිසියෙන් විපතට පත්වූවන්ට සහනාධාර.

Police_News

විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගත් ශ්‍රී ලංකා පොලිසියේ සමාජ සත්කාරක වැඩසටහන සදහා ලැබී තිබූ ආධාර ද්‍රව්‍ය මාතර දිස්ත්‍රික්කයේ මොරවක සහ පිටබැද්දර ජනතාව වෙත බෙදාදීම  නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

මෙම වැඩසටහනේදී මොරවක, නයාමුල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී විපතට පත් පවුල් 150 ක් වෙනුවෙන් වියළි සලාක ඇතුළු අත්‍යාවශය භාණ්ඩ බෙදාදීම සිදු කිරීමෙන් පසුව පිටබැද්දර පොලිස් වසමේ සියඹලාගොඩ නැගෙනහිර නිත්‍රමළුව විහාරස්ථානයේදී, පුවක්බඩඕවිට ප්‍රදේශයේදී සහ කදුරුවාන සේවා පියස පරිශ්‍රයේදී විපතට පත් තවත් පවුල් 402 ක් සදහා සහනාධාර බෙදාදීම සිදු කරන ලදී.

මෙම වැඩසටහන සදහා මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ඩබ්.කේ. ජයලත් , මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී, ජී.එච්. මාරපන  ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Leave A Reply

Your email address will not be published.