topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතික තලයෙන් ජාත්‍යන්තරයට. පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල ඇරඹේ.

Studio_20170403_114321

ජාතික තලයෙන් ජාත්‍යන්තරයට යන තේමාව යටතේ 80 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල පොලිස්පති පූජිත ජයසුන්දරගේ මුලිකත්වෙන් නිල වශයෙන් බම්බලපිටිය පොලිස්    ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය

මෙම ක්‍රීඩා උළෙල ජවන හා පිටියේ ක්‍රීඩා ඉසව් රාශියකින් සමන්විත වන අතර තරගාවලිය සඳහා සියලුම පොලිස් කොටඨාස නියෝජනය වන පරිදි ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් 3000කට අධික පිරිසක් සහභාගි වී සිටිති.

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ක්‍රීඩා තරග අතරින් විශේෂ අවධානයක් දිනා ඇති ප්‍රධාන ක්‍රීඩා උළෙලක් වන මෙම පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා පොලිසියේ නවක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් හඳුනාගැනීමට හැකි ඉතා අනගි අවස්ථාවකි. මේ තුළින් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග නියෝජනය කිරීමේ අවස්ථා උදාවනු ඇත.

Leave A Reply

Your email address will not be published.