topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලීසියට ඇති බලපෑම් ගැන, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

Ruwan_Gunasekara_Police

පසුගිය දින කිහිපය තුළ සමහර පුවත් පත් වාර්තා කර පරිදි, පොලිසියට කිසිවෙකුගෙන් බලපෑමක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ රුවන් ගුණසේකර  පවසයි.

26 දින ගාල්ල උඩුගම උසාවියට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්  ඔහු මෙසේ පැවසීය.

”පසුගිය දිනවල පුවත්පත් වාර්තා කර තිබුණා පාතලයන් දෙකක් බේරා ගන්න පොලිසියට ඇමති දෙපලකගෙන් බලපෑම් කියන සිරස්තලය ගැන පොලිස්පතිතුමා සෑම දෙනාගෙන්ම සොයා බැලුවා. වෙනම පරීක්ෂණයක් කරා. මේක සම්පුර්ණ අසත්‍යක්. ඔය කියන බලපෑමක් තියේ නම් එක සිද්ධියක් සදහා හසුවුනේ පළාත් මන්ත්‍රීවරයෙක් ඒ මන්ත්‍රී ගේ නිවස පරීක්ෂා කරයිද? පරීක්ෂා කරා පමණක් නොව, උන්ඩ, වෙඩි නොවදිණ කබා කීපයක් සොයා ගත්තා. ඔහුගේ බිරිද පවා අත්අඩංගුවට ගත්තා. ඔහුව අධිකරණයට ඉදිරිපත් කරා.  රක්ෂිත බන්ධනාගාරගත කරා. එවැනි බලපෑම් තියේ නම් එහෙම වෙන්න බෑ. ඒ නිසා මම කියන්න කැමතියි. පොලිසිය විසින් සිදු කරන අපරාධ විමර්ෂණ වලට කිසිම බලපෑමක් වර්තමාණයේ නෑ. අපේ ඒකක ගාණනක් තියනවා. ඒ එකකටවත් කිසිදු බලපෑමක් ඇවිත් නෑ. පොලිස්පතිවරයාට බලපෑමක් ඇවිල්ලත් නෑ. කාටවත් එහෙම බලපෑමක් එල්ල කරන්නත් බෑ. අද සමහර පුවත් පුත් වාර්තා කරණවා පොලිස් ආරංචි මාර්ග හා පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියලා. නමුත් ඒවා අසත්‍ය දේවල්.

අනීකා විජේසුරියට ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් පොලිසියට බලපෑම් ඇති බවට සමහර පුවත් වාර්තා කරලා තිබුනා. නමුත් ඒවා අසත්‍ය පුවත්  අපිට ඒ පරීක්ෂණ නවත්වන කියලා කිසිදු අයෙක් අපිට බලපෑමක් නෑ. අපි පැහැදිලිවම කියනවා කිසිම ආකාරයකින් අපිට බලපෑමක් ඇවිත් නෑ කියලා.

ඒ වගේම අපි ඒ  මාධ්‍ය ආයතනවලින් ඉල්ලනවා අර මුල් පුවතට ලබාදුන්නා වගේ ප්‍රචාරයක් එය නෑ කියන පුවතටත් ලබා දෙන ලෙස.  යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.