topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නොසැලකිලිමත්කමින් සිදු වූ මාරක රිය අනතුරු රැසක්,

Acsidant-News-Sri Lanka

චීනවරාය, වාරියපොළ හා රත්නපුර  යන පොලිස් වසම් වලින් රිය අනතුරු වාර්ථා වී ඇත.

චීනවරාය පොලිස් වසමේ, අඹේපුස්ස මාර්ගයේදී වංගුවක් අසලදී පුද්ගලික බස් රථයක මාර්ගය හරහා ගමන් කළ ළමයෙකු ගැටී ඇත. අනතුරින් තුවාල ලැබූ අවු. 02 මාස 09 ක්වූ දරුවා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත. බස් රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වාරියපොළ පොලිස් වසමේ පුත්තලම මාර්ගයේ ත්‍රී රෝද රථයක් එකවර හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ජීප් රථයක ගැටී ඇත. ත්‍රීරෝද රථ රියදුරු මියගොස් ඇති අතර ජීප් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

රත්නපුර පොලිස් වසමේ පැල්මඩුල්ල මාර්ගයේ පතුල්පාන ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave A Reply

Your email address will not be published.