topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රවේශම්වන්න, FACEBOOK මඟින් සිදු වූ තවත් අපරාධයක් හෙළිවේ.

Facebook _sayibare Crime_Srilanka News_police_News

FACEBOOK CRIME.

ප්‍රවේශම්වන්න,

FACEBOOK මඟින් සිදු වූ තවත් අපරාධයක් හෙළිවේ.

මුහුණුපොත (ෆේස් බුක්) මඟින් හඳුනාගත් පුද්ගලයින් රවටා විවිධ ගිණුම් වෙත මුදල් තැම්පත් කරවාගෙන මුදල් වංචා කිරීම පිළිබඳ පැමිණිලි 15 කට අධික ප්‍රමාණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වෙත ලැබී ඇති අතර ඒ සම්බන්ධව විමර්ෂණ ආරම්භ කර ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙරටට සංචාරක කටයුතු හා අධ්‍යාපන කටයුතු සඳහා පැමිණි විදේශීය ජාතිකයින් විසින් ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ හඳුනාගන්නා ලද මෙරට සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කරන්නන් සමඟ මිතුරු ඇසුර පවත්වා පසුව ඔවුන් හට විවිධ ත්‍යාග එවනු බවට දන්වා ඔවුන්ගේ ෆේස්බුක් හා ජංගම දුරකථන වලට ලිඛිත පණිවිඩ යොමුකර අනතුරුව මෙම ත්‍යාග ලබාගැනීම සඳහා තැපැල් ගාස්තු, රේගු, රක්ෂණ ගාස්තු සහ මුදල් අමාත්‍යාංශයට ගෙවිය යුතු මුදල් ගෙවීමට අවශ්‍ය බව පවසා එම මුදල් මෙරට පුද්ගලයින්ගෙන් ලබාගෙන ත්‍යාග ලබා නොදී මුදල් වංචා කිරීම් සිදුකරන බවය.

මෙලෙස මුදල් වංචා කිරීම් සම්බන්ධව විමර්ෂණ පවත්වා මේ වන විට මෙම අපරාධය අදාලව නයිජීරියානු හා උගන්ඩා ජාතික සැකකරුවන් 25 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර ඇති අතර මෙම අපරාධයට අදාලව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ සිදුකරගෙන යනු ලැබේ.

විදේශික ජාතිකයින් විසින් අපරාධ සිදු කිරීම සංධා මාලඹේ, දෙහිවල, ගල්කිස්ස, මීගමුව සහ ගාල්ල වැනි ප්‍රදේශයන් හි තාවකාලික නවාතැන් ගෙන මෙලෙස ශ්‍රී ලාංකිකයින් රවටා එම මුදල් ඔවුන් විසින් ආරම්භ කරන ලද ගිණුම්වල තැන්පත් කරවාගෙන ඇත. විමර්ශනවලට අනුව මුදල් රුපියල් 50,000,000.00 (ලක්‍ෂ 500) කට අධික ප්‍රමාණයක් ඉහත ගිණුම්වල තැන්පත් කරවාගෙන එම මුදල් විදේශයන්ට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මෙසේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ විවිධ අපරාධවලට ගොදුරුවන ශ්‍රී ලාංකිකයින් තව දුරටත් එම අපරාධවලට හසුවීම වලක්වා ගැනීම සඳහා පහත කරුණු සම්බන්ධයෙන් විමසිලිමත් වී කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මුහුණුපොත හරහා තමන් වෙත පණිවිඩ එවන නොහඳුනන මිතුරන්ට තොරතුරු ලබාදීමේදී ප්‍රවේශම්වන්න.

මුහුණු පොත හෝ සමාජ වෙබ් අඩවි වලින් හමුවන සෑම මිතුරන් සැබෑ මිතුරන් නොවන බව වටහාගත යුතුය. අතර වංචනිකයින්, අපරාධකරුවන්, කාම අපරාධකරුවන් සිටිය හැක.

දෙමාපියන් විසින් තම තරුණ ගැහැණු දරුවන් සමාජ වෙබ් අඩවි හරහා සම්බන්ධවෙන නොහඳුනන මිතුරන් ගැන විමසිල්ලෙන් සිටිය යුතුය.

Leave A Reply

Your email address will not be published.