topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අල්ලස්ගත් නිලධාරියාට අවුරුදු 28ක බරපතල වැඩ සහිත සිර දඩුවම්.

Police_news_In_Sinhala

කොළඹ මහාධිකරණය විසින්  හලාවත පොලිස් ස්ථානයේ, බුද්ධි අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට බරපතල වැඩ සහිත වසර 28ක සිරදඬුවමක්  නියම කර ඇත.ඒ අල්ලස් කොමිසම විසින් පවරා තිබු නඩුවකට තීන්දුව ලබා දෙමිනි.උප පොලිස් පරීක්ෂක හේරත් මුදියන්සේලාගේ උදය හේරත් නමැති  සැකකරු 2008 වසරේදී, අතුරුදන් වූ පුද්ගලයෙක් සොයාදෙන බවට පවසා ඥාතීන්ගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාගෙන ඇති අතර ඒ අනුව චෝදනා 08ක් යටතේ  උප පොලිස් පරීක්ෂක වරයාට  එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 05ක දඩ මුදලක් ද අධිකරණය මගින් නියම කර ඇති බව ද සදහන්ය

කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගත් අතර ගොනුකර තිබූ චෝදනා 08න් චෝදනා 04කට සැකකරු වැරදිකරු වී ඇත.

ඒ, අනුව එක් චෝදනාවකට වසර 07 බැගින් අවුරුදු 28ක් වසර 07ක් තුල ගෙවීයන පරදී බරපතල වැඩ සහිත සිරදඬුවමක් අධිකරණය විසින් නියම කර ඇත.

Leave A Reply

Your email address will not be published.