topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුම්රියේ ගැටුණු තිදෙනෙක්ගෙන් දෙදෙනෙක් මිය යයි.

Acsidant-News-Sri Lanka

 

වාද්දුව පොලිස් බල ප්‍රදේශයේදී  ඊයේ රාත්‍රි 8. 20ට පමණ අනතුරක් සිදුව ඇත. කොළඹ සිට කළුතර දක්වා ධාවනය වු දුම්රියක තල්පිටිය ප්‍රදේශයේ දී තිදෙනෙක් ගැටී ඇත. මේ අනතුරින්  දුම්රියේ ගැටුණු තිදෙනාම පානදුර රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව දෙදෙනෙක් මියගොස් ඇත.එක් අයෙකු මේවන විට රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියි.

දුම්රියේ ගැටි මියගොස් ඇත්තේ, අගම්පොඩි කසුන්ද සිල්වා නැමැති වයස අවුරුදු 41පමණ වන පිංවත්ත පානදුර පදිංචිව සිටි අයෙකි. මියගිය අනෙක් පුද්ගලයා වුයේ, එස් ඒ. අජිත් නිරෝෂණ නැමැති, වයස අවුරුදු 55පමණ වු පෝරඹ අම්බලන්ගොඩ පදිංචිව සිටි අයෙකි.

පානදුර රෝහලේ මෘත ශරීර මේවන විට තැම්පත් කර ඇත. දේශයන් පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය අද 19 වන දින සිදුකිරීමට නියමිතව ඇත.

සුනෙත් ගාල්ලගේ-ගාල්ල.

Leave A Reply

Your email address will not be published.