ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ නව ලංකා වංගුව අසලදී ගම්පොළ දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක් හප්පා පලාගොස් ඇතැයි වාර්ථා වේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මියගොස් ඇත.
මරණකරු අටභාගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු, වෑන් රථය අතහැර දමා පලාගොස් ඇති බවත්, පලාගිය රියදුරු අත්අඩංගුවට ගැනීමට ගම්පොළ පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බවත් වැඩිදුරටත් වාර්ථා වේ.
A van that was heading towards Gampola near the New Kelani Bridge on the Gampola – Nuwara Eliya road has fled a motorbike from the opposite direction. The motorcyclist was seriously injured in the accident.
The victim is a resident of Atbabahi. The driver and the van had fled the van and the Gampola Police are conducting further inquiries.