topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපති අතහැර ඩිලාන්, සුසිල් හා දයාසිරිට එජාපයෙන් ගහන්න පටන්ගනියි.

Dilan Perera

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව තවදුරටත් විවේචනය නොකිරීමට එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟතාවයකට පැමිණ ඇතැයි සඳහන් වේ. පසුගිය දින කැබිනට් රැස්වීමේදී ඇතිවූ නොසන්සුන්තාව ගැන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ඡා කර එම තීරණයට එළැඹි බවත් පැවසේ. එමෙන්ම ආණ්ඩු පාර්ශවය ලෙස එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එකිනෙකා දැඩි ලෙස විවේචනය කර ගැනීම ආණ්ඩුව පවත්වාගෙන යෑමේදී අනවශ්‍ය ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවීමද මෙහිදී අවධානයට යොමු වී ඇත.

එමෙන්ම ඉදිරියේදී ජනාධිපතිවරයා විවේචනය නොකිරීමට තීරණය කළත් දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරුන් හා ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවත් එයට හේතුව ලෙස පසුගිය කාලය පුරා ඔවුන් අනදුවේ පාර්ශවය ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ සිට දැඩි ලෙස විවේචනය කිරීම බවත් පැවසේ. මෙහිදී විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රමුඛතම ඉලක්කය වී ඇත්තේ  රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා වන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.