topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගුවන් සේවය මුඩු බිමක් කළේ රාජපක්ෂලා – ඇමති චම්පික රණවක කියයි.

 

Champika_Ranawaka

ගුවන් තොටුපලයි, ගුවන් සේවයයි දෙකම වැට්ටුවේ, ඒක මුඩුබිමක් කළේ රාජපක්ෂලා බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටී. අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ මැද කොළඹ ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘මහින්ද මහත්මයා ගමේ හැදුවා, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව කියල එකක්. ඒ සඳහා දශ ලක්‍ෂ අටසිය හැටතුනක් ගියා. ලයිට් බිල, වතුර බිලවත් ගෙවන්න බැහැ. එකම අන්තර් ජාතික සම්මන්ත‍්‍රණයක්වත් තියලා නැහැ. අපේ ජනතාවට අද ඒකට බදු ගෙවන්න සිදුවෙලා තිබෙනවා.

ඊළඟට එතුමාට මේ ඛෙත්තාරාමේ පේන කොට, ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනය දකින කොට ඇස් නටනවා. ගැහුවා සූරිය වැව මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික කි‍්‍රකට් කි‍්‍රීඩාංගනය. මැච් 3 යි ගැහුවේ දශ ලක්‍ෂ හයදාහක් වරායෙන් ගැහුවා ඒකට. වරාය බංකොලොත් උනා. ඒ විතරක් නෙමෙයි, කි‍්‍රකට් බෝඞ් එක බංකොලොත් කළා. රටේ මූල්‍යමය වශයෙන් ශක්තිමත්ව තිබිච්ච කි‍්‍රකට් බෝඞ් එක බංකොලොත් කරලා ණය කාරයෝ කළා. අද කි‍්‍රකට් වලට වෙලා තියෙන දේ හැමෝම දන්නවා. ලෝකෙන්ම ඉහළම තැන තිබූ කි‍්‍රකට් පහලම තත්වයට වැට්ටුවේ සූරිය වැවේ රාජපක්ෂගේ නම තියන්න හදපු ඒ මහා අපරාධය නිසයි. මූල්‍ය වශයෙන් වැටිලා ණය ගෙවාගන්න බැරුව, වෙළඳ දැන්වීම් නැතිව, ක‍්‍රීඩකයින්ට ගෙවා ගන්න බැරුව මුලූ කි‍්‍රකට් කී‍්‍රඩාවම කාබාසිනියා කළේ නාමල් බේබිලාගේ නම තියන්න රාජපක්ෂ කරපු අපරාදේ නිසා. ජාත්‍යන්තරව අපට තිබිච්ච නම නැත්තට නැතිවෙලා ගියා අද.

මෙතන තියෙනවා කටුනායක ගුවන්තොටුපල. රෑට යන්න කටුනායක ගුවන් තොටුපලට. පිටකොටුව වගේ, ගුවන් යානා 200 ක් එනවා. අපිත් කියනවා සංචාරකයින්ට වැඩියෙන් එන්න කියලා. මම  ඕක 2009 දි, මීට අවුරුදු 9 කට කලින් කටුනායක ගුවන් තොටුපල පිරෙනවා. ඉක්මනට දෙවන ගුවන් පථය එතන ගහන්න කියලා. එතුමා කළේ මොකද්ද, දෙවන ගුවන්පථය ගැහුවා මත්තල. මේක බණ්ඩාරනායක අනුස්මරණනේ. රාජපක්ෂ අනුස්මරණ ගුවන් තොටුපල කියල එකක් ගැහුවා මත්තල. එක ගුවන් යානයක්වත් නැහැ. අද කටුනායක ගුවන් තොටුපල තමන්ට එන සෙනඟ පාලනය කර ගන්න බැරුව ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ශ‍්‍රී ලංකන් ගුවන් සේවය කෝටි ප‍්‍රකෝටි ගාණක් පාඩු කරලා බිමට වැට්ටුවා. මේ දකුණු ආසියානු කලාපයේ එයාර් ඉන්ඩියා එක වැටුනා. පකිස්ථාන් එයාර් ලයින් එක වැටුනා. බංග්ලාදේශ් ඔක්කොම වැටුණා. අපේ එක විතරයි තිබුණේ. ඒක වට්ටලා ගුවන් තොටුපලයි, ගුවන් සේවයයි දෙකම වැට්ටුවේ රාජපක්ෂලයි ඒක මුඩුබිමක් කළේ කියන එක මතක තියා ගන්න.

ඊළඟට කොළඹ වරාය, කොළඹ වරායට පුළුවන් උපරිම කන්ටේනර් හැට ලක්‍ෂයයි. අපි කිව්වා 2016 වෙන කොට හැට ලක්‍ෂය  එනවයි කියලා. මොකද කළේ මෙතන වරායේ නැගෙනහිර, බටහිර පර්යන්ත ගහනවා වෙනුවට හැදුවා හම්බන්තොට වරායක්. කොළඹ වරාය වට්ටලා හම්බන්තොට හැදුවා රාජපක්ෂ අන්තර්ජාතික වරාය. එක නැවක් නැහැ. බලයොයි, කෙලවල්ලොයි විතරයි මිත‍්‍රවරුණි. මතක තියා ගන්න මේ හැමෝම රුපියල් 2000 ගානේ ගෙවන්න  ඕනේ රාජපක්ෂ වරාය නඩත්තු කරන්න. අපි එවැනි මුඩුබිම් සංවර්ධනයක් කරන්නේ නැහැ. අපි කරන්නේ අපේ ජනතාවට ගැලපෙන වැදගත් සංවර්ධනයක්. ඒ වැදගත් සංවර්ධනය සඳහා අපි පියවර තබනවා. හම්බන්තොට ගැහුවා අති විශාල ගුවන් පාලම්. ඒවයේ අද කබරගොයොයි, තලගොයි යන්නේ. අපි හදපු රාජගිරිය ගුවන් පාලමේ දවසකට වාහන එක් ලක්‍ෂ හැත්තෑහතර දාහක් යන බව මතක තියා ගන්න. ඉතාම ප‍්‍රයෝජනවත් සංවර්ධනය විතරයි අපි කරන්නේ. එය ජනතාවගේ සංවර්ධනයක්’ යයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.