topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෙබරවාරි 10න් පසුව ජනාධිපති හා අගමැති එක්ව යහපාලන රජය එකට ගමන් කරන බව සුව ඇමැති කියයි.

Rajitha_Senarathne_3

මැතිවරණ වේදිකාවේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිදු කරන ප්‍රකාශ පෙබරවාරි 10 න් පසු අවසන්ව යහපාලන රජය එකට ගමන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, පළාත් පාලන මැතිවරණයේ කලුතර දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින කුමාරසිරි ජයසිංහගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් සඳහා එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුව යහපාලන රජය ස්ථාපිත කළා. මේ දිනවල මැතිවරණ වේදිකාවේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. එම සියලු ප්‍රකාශ පෙබරවාරි 10 වන විට අවසන් වෙනවා. ඉන් පසු ප්‍රධාන පක්ෂ දෙක එක්ව ඉදිරියට ගමන් කරනවා. වෙන්ව ගමන් කර එකට පහරදීමක් තමයි මේ සිදුවන්නේ. රජය තුල ගැටලු තිබුනත් වසර 2020 වනතුරු යහපාලන රජය ඉදිරියට ගමන් කරනවා. ඉන් පසු මැතිවරණය ජයගෙන වසර 2025 දක්වා යහපාලන රජය ක්‍රියාත්මක වෙනවා. මාධ්‍ය මගින් අද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විවේචනය කරන්නේ මාධ්‍ය නිදහස ලබාදී තිබීම නිසයි. අධිකරණය, පොලීසිය සහ රාජ්‍ය සේවාව ස්වාධීන කර තිබෙනවා. යහපාලන රජය ලබාදුන් පොරොන්දු එකිනෙක ඉටු කරනවා. පසුගිය රජයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන සිදුකළ අයගේ නඩු විභාග වෙනවා. ආණ්ඩුව වෙනස් වුනාට රාජ්‍ය වෙනස් වී නැහැ නමුත් වසර 2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩයි. ශ්‍රී ලංකාව වර්තමානයේ ලෝකය පුරා පිළිගැනීමට ලක්ව තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. සංවර්ධිත රටවල නායකයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වනවා. පසුගිය රජය සමයේ ශ්‍රි ලංකාවට පැමිණියේ ස්වාසිලන්තයේ රජු වැනි නායකයින්. ඔහු කාන්තාවන් 32 ක් සමග අපේ රටට පැමිණි අයුරු කාටත් දැකගන්නට පුලුවන් වුනා, ” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.