topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාබද්ධයේ අලුත්ම කතාව තමයි එජාපය ජාතිවාදය අවුළුවනවා කියන එක – ඇමතිනිය කියයි.

Thalatha_Athukorala

ඒකාබද්ධ විපක්ෂය විසින් පතුරවන අලූත්ම කතාව වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ජාතිවාදය අවුළුවන බවත්, කොතරම් උත්සහ කළද මහින්ද රාජපක්ෂ මේ රටේ නායකයා හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා නොවන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය  මේ අදහස් පළකළේ, 2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බලංගොඩ ප‍්‍රදෙස්ශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය.

අලුත්ම කතාව තමයි අපි මුස්ලිම් ජාතින් ව්‍යාප්ත කරන්න උදව් කරනවා කියලා. සිංහල ඡන්ද ටික ගන්න කතාවක් හදාගෙන යනවා. මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු හොඳ බුද්ධිමත් මිනිස්සු. කොටසක් ඉන්නවා ඒ දේවල් විශ්වාස කරන අය. නමුත් බහුතරය ඒ දේවල් විශ්වාස කරන්නේ නෑ. අපි සියළු ජාතින් එක්ක සහයෝගයෙන් කටයුතු කරගෙන යන ආණ්ඩුවක් කියලා හැමදෙනාම දන්නවා. බැලූවා එක එක ක‍්‍රමයට බලය අල්ලන්න. ජාති වාදය ඇවිස්සුවා. ඒ දේවල් හරියන්නේ නැතිකොට තවත් එක එක විදිහේ කතන්දර කියාගෙන යනවා.

2015 ජනාධිපතිවරණයේදි අපි කිව්වේ ජනාධිපතිතුමා ජයග‍්‍රහණය කරන්න ආගම්වලට කරදර කිරීම අපි නතර කරනවා කියලා. ඒ දවස්වල මුස්ලිම් මිනිස්සුන්ට ගහපු හැටි කෝවිල්වලට ගහපු හැටි අමතක නෑ. අපි එදා කිව්වා රටේ නීතිය කි‍්‍රයාත්මක කරනවා කියලා අධිකරණයට ඇඟිලි ගහන්නේ නෑ කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විනිශ්චයකාරවරයින්ට නියෝග කරනවා නඩු තීන්දු ලියන හැටි. නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ රජය වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කරන එක. ජනාධිපති කියන්නේ විධායකය, අධිකරණය වෙනම ස්වාධීන එකක්. නමුත් පුදුම විදිහට මේ හැම දෙයක්ම එකම පවුලක් විසින් මෙහෙයවුවා.

ඒ විතරක් නෙවෙයි මාධ්‍ය නිදහස. අද මාධ්‍ය පුළුවන් තරම් අගමැතිතුමාට ගහනවා. අපිට ගහනවා. ඉස්සර කොහොමද. ඒ අයට අද අමතක වෙලා තියෙනවා එදා මාධ්‍යට කරදර කරපු හැටි. හරි දේ කතාකළා. හරිදේ කිව්වා කියලා එදා මාධ්‍යවේදීන් මරලා දැම්මා. අගමැතිතුමාට හොරා කියලා නොයෙක් විදිහේ එක එක දේවල් කියනවා. මහින්ද රාජපක්ෂලා වගේ බලය ආපු ගමන් හොරකම් කරපු පවුලක් මේ රටේ ඉතිහාසයේ කවදාවත් තිබුණේ නෑ. අගමැතිතුමා මේ රටේ 4 වෙනි වතාවටත් අගමැතිවුණා. හොරකම් කරනවා නම්  ඕනි තරම් කරන්න තිබ්බා. මහ බැංකුවේ තිබුණ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කෝප් වාර්තාව දෙන්න නියම කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ති‍්‍රවරයෙක්ට. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් දෙනෙකොට ජනාධිපතිතුමා කොමිෂන් සභාවක් පත්කරනවා. කොමිෂන් සභාව අධිකරණයක් නෙවෙයි. කරුණු සොයාබැලීමක්. අද ඒ වාර්තාව ලැබුණම ඇතැම් අය නොමග යවනවා අධිකරණය තීන්දු දුන්නා කියලා. අල්ලස් කොමිසමටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් ඒ වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්න. අගමැතිතුමා අබ ඇටයක දෙයක් හොරකම් කරලා තියෙනවා නම් මම නම් මේ තනතුරුවල ඉන්නේ නෑ. අපේ නායකයව දන්නේ අපි. අපිට විශ්වාසයක් තියෙනවා. බිලියන 10000ක් මේ රට ණය කරපු එක මේ හැමදේටම විසඳුම් හොයන්න වෙලා තියෙන්නේ අගමැතිතුමාට.

අද තාමත් ඒ අය පරණ පුරුදු අතඇරලා නෑ. යන යන තැන තාමත් සෙනග පුරවගෙන අරන් යනවා. අපි දන්නවා රජයේ නිළධාරීන්ට දේශපාලනය කරන්න තහනම්. නමුත් රෑට රෑට ගෙවල්වලට ගිහින් තර්ජනය කරනවා. පොහොට්ටුව පුම්බන්න ආවේ නැත්නම් ඔබලාගේ මේ දේවල් නතර කරනවා කියලා. මේ රටේ අහිංසක මිනිස්සුන්ට ජාති භේදය පතුරවලා ගම්වල ඉන්න අයට නොයෙක් කරදර කරපු මහින්ද රාජපක්ෂ හීනෙන්වත් මේ රටේ නායකයාවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වෙන්නෙත් නෑ. පොහොට්ටුවට දීලා තමන්ගේ ඡන්දේ අපතේ යවන්න එපා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.