පොලිතීන් නොගන්නා බවට දිවුරුමක්. පුවත් On Dec 17, 2017 ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක වැඩ සඳහා පොලිතීන් ඇතුළු පරිසරයට අහිතකර දෑ භාවිතා නොකරන බවට අක්මීමන ප්‍රාදේශීය සභාව තරඟ වදින එජනිස අපේක්ෂකයෝ දිවුරුම් දී කියා සිටියි. අක්මීමණ ආසනයේ ශ්‍රීලනිප සංවිධායක දකුණු පළාත් සභා කෘෂිකර්ම ඇමැති යු. ජී.ඩී,ආරියතිලක ඇතුළු අක්මීමණ ආසනය සදහා එජනිස යටතේ තරඟ වදින කණ්ඩායම හදුන්වා දීමේ මාධ්‍ය හමුවක් ගාල්ලේ දී පැවති අතර එහි දී සියළු අපේක්ෂයකන් අමාත්‍යවරයා සමඟින් මෙම ප්‍රතිඥා දීම සිදුව ඇත. Share this:TwitterFacebook Related