topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එජාපය පික්පොකට් ගැහුවේ වතු කම්කරුවන්ගේ අර්ථසාධකයයි

Minister_ Dilan Perera
එක්සත් ජාතික පක්ෂය වතුකම්කරුවන්ගේ අර්ථසාධකය පවා හොරකම් කර ඇතැයි බැඳුම්කර කොමිසම් වාර්තාවෙන් ආනාවරණ වූ බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා හාලිඇල පැවති ජනහමුවකදී පැවසීය. දැන් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයාට චෝදනා කරමින් සිටින්නේ ජනාධිපතිවරයාට සහය දුන් පක්ෂය බැඳුම්කර කොමිසම මඟින් හොරුන් බවට පත්කර ඇති බව යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අනෙක් පසින් ජී.එල්.පීරිස් මහත්මයාගේ පක්ෂයේ අය ද  චෝදනා කරන්නේ ඔවුන්ට විරුද්ධවත් කොමිසමක් පත්කර ඔවුන්ද හොරුන් බවට පත්කිරීමට  ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව යැයි ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළේය. ඒ අනුව  කොළද,නිල්ද යන භේදයකින් තොරව ජනාධිපතිවරයා හොරු ඇල්ලීම ආරම්භ කර ඇති හෙයින් ජනාතාවගේ තේරීම විය යුත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායම බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.