පෝස්ටර්, කටවුට් භාවිතය අඩු වෙයි. පුවත් On Jan 15, 2018 මීට පෙර පැවති මැතිවරණවලට සාපේක්ෂව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අයත් පෝස්ටර් හා කටවුට් භාවිතයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බව නිරීක්ෂක සංවිධානය පවසා ඇත. පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කර ඇත්තේ මැතිවරණ නීතිවලට අනුකූලව අපේක්ෂකයින් කටයුතු කිරීම විශේෂත්වයක් බවයි. Share this:TwitterFacebook Related