topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 11ක් එ.ජා.පයට යෑමේ උත්සාහයක් ගැන ඇමති කියයි.

Minster_S_B_Disanayaka

අද ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගෙන අපට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුවේ නොඉඳ ඉවත් වෙන්න කියන මන්ත්‍රීවරු 11දෙනෙක් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදුණ ගමන් එ.ජා.පයට යන්න උපරිම උත්සාහ කළා. ජනාධිපතිතුමත් අගමැතිතුමත් එකතුවෙලා ඒක නැවැත්තුවා. එහෙම නැත්තං අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැදිලා. එහෙම යන්න හදපු උදවිය අද කියනවා අපිට ආණ්ඩුවෙන් අයින් වෙන්න කියලා. යනුවෙන් සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ  හෝමාගම, පනාගොඩ පැවති ශ්‍රීලනිප රැස්වීමක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” අද අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුවේ නොඉඳ ඉවත් වෙන්න කියන මහින්ද රාජපක්ෂ මැතිතුමාමයි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ආණ්ඩුවක් එජාපයත් එක්ක එකතු වෙලා හදන තත්ත්වයට පත් කළේ. එදා මහ මැතිවරණය වෙලාවේ අපේ පක්ෂයේ සියලු ම ජ්‍යෙෂ්ඨයෝ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලුවා ජනාධිපතිවරණය පැරදුණු නිසා මේ වෙලාවේ අගමැති අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ මැතිතුමාව පත් කරන්න කියලා.ඒ මොකද ඒ පවුලේ වංචා, දුෂණ නැති එකම රාජපක්ෂවරයා එතුමා නිසා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒකට මුලදි එකඟ වෙලා පසුව බෑ කිවුවා. ඒ නිසා අපේ පක්ෂය මහමැතිවරණය පරාජය වුණා. අපිට ආසන 96ක් වෙනකොට එජාපයට ආසන 106ක් ලැබුණා. ඒත් එජාපයට තනි ආණ්ඩුවක් හදන්න බැරි වුණා. ඒ වෙලාවේ අපිට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් ගෙනැල්ලා තිබුණා. ඒකට ඉන්දියාව, සිංගප්පූරුව, ඇමෙරිකාව, ජපානය පක්ෂවයි හිටියේ. නමුත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පක්ෂ දෙක එකතු කරලා ආණ්ඩුවක් හදලා රට විශාල කරදරයකින් බේරා ගත්තා. අවුරුදු දෙකකට කලින් ඡන්දයක් තියලා, ඒක පරාජය වෙලා, මහමැතිවරණයත් පරාජය වෙලා රට ලෝකය ඉදිරියේ ලොකු කරදරේක වැටෙන තත්තවෙට පත් වෙලා තියෙද්දී එජාපෙත් එක්ක ආණ්ඩුවක් හදන තත්වෙට පත්කළේ මහ්නිද රාජපක්ෂ හිටපු අපේ ජනාධිපතිතුමයි.

ඒවගේ ම තමයි වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එදා ජීවිතය ගැන නොසිතා පක්ෂයෙන් ඉවත් වෙලා ගිහින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා දීපු මැතිවරණ පොරොන්දු ඔබට මතකද? එතුමාගේ මූලික සටන් පාඨය වුණේ වංචාව, දුෂණය, නාස්තිය, හොරකම නැති රටක් නිර්මාණය කරනවා කියන එකයි. නමුත් පටන් ගන්න කොට ම මොකද වුණේ? රටක තිබෙන ශුද්ධවන්ත ම තැන, ආරක්ෂා කළ යුතු ම තැන, රටේ මුදල් අච්චු ගහන තැන, රටේ තත්ත්වය ලෝකයට ම කියන තැන ලොකු ම මුදල් වංචාව සිදු කළා. මේවගේ වංචාවක් ලෝකයේ කිසිම රටක සිදු වෙලා නැහැ. මිලියන 11000 කියන එක නෙමෙයි ප්‍රශ්නය. ප්‍රශ්නය තියෙන්නේ මේක සිදු වුණාට පස්සේ රටේ ආයෝජකයෝ තමන්ගේ සල්ලිත් අරගෙන පුළුවන් ඉක්මනින් පැනලා ගිය එක. ආයෝජකයෝ එන්න බය වෙච්ච එක. රටේ ආර්ථිකය බලාගෙන ඉද්දි කඩාගෙන වැටුණු එක. පොලිය වැඩි වෙච්ච එක. මේක ගැන හොයන කාටවත් රිදෙන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමා පොරොන්දු වුණා වගේ ම මේක ගැන හොයන්න ගත්තා. මහා පරිමාණ වංචා, දූෂණ හොරකම් ගැන හොයන්න කොමිෂන් පත් කළා. ඒකට කවුරුවත් තරහා වෙන්න ඕනේ නැහැ. එදා ජනතාව වෙනුවෙන් එළියට බැහැලා මරණය පෙනි පෙනී සටන් කළ පුද්ගලයා අද ජනතාවට සාධාරණය ඉටු කරනවා. එතුමා ඔපුපු කළා දූෂණය, වංචාව, හොරකමෙන් තොර රටක් හදන්න එතුමාට අවශ්‍ය බව.

එතුමා ඡන්දෙට පෙර කිවුවා වගේ ම මාලිගා අත් හැරියා. දවසකට රුපියල් ලක්ෂ 100ක් විතර විදයම් යන ඒ මාලිගා අත හැරලා ඒ සල්ලි ජනතාව වෙනුවෙන් යෙදෙව්වා.ඒවගේ ම එදා අපේ හිටපු ජනපතිතුමා පිටරට සංචාරවලට යනකොට වෙන ම ගුවන් යානයක් මුදල් ගෙවලා වෙන් කරගෙන තමයි ගියේ. ඒවාට දවසකට කෝටි ගණන් වැය වෙන්නේ. දවස් ගාණක් ගියොත් ලොකු මුදලක්. නමුත් මෛත්‍රි ජනාධිපතිතුමා සංචාරවලට යන්නේ ගුවන් යානයක ටිකට් පතක් වෙන්කර ගෙනයි. මෙහෙම එතුමා විශාල මුදලක් රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් ඉතිරි කරනවා. ඒ සල්ලිවලින් තමයි වස විස නැති ආහාර වැඩසටහන, ග්‍රාම ශක්ති, වනරෝපා, සියලු දේ දරුවන්ට වාගේ වැඩසටහන් පටන් ගත්තේ.

ඒකාබද්දේ ඉන්න මන්ත්‍රීවරු කියනවා මේ රට බෙදන්න හදනවා. කඩන්න හදනවා කියලා. නමුත් මොලේ තියෙන මිනිසුන්ට තේරෙනවා රට බෙදෙන්නේ නැති බව. රට බෙදන්න ජනාධිපතිතුමා දෙන්නේ නැති බව. එතුමා එක බිම් අඟලක් කිසිම රටකට විකුණන්නේ නැති බව. වැඩි දෙයක් තබා හිටපු ජනාධිපතිතුමාගේ පෝර්ට් සිටියට එතුමා සින්නක්කර විදියට චීනෙට දීපු ඉඩම් ටිකත් එතුමා ආපසු ගත්තා. ජනාධිපතිතුමා ඇත්තටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයෙක්. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, හෝමාගම ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සහ බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි, බස්නාහිර පළාත් සභා නායක හෙක්ටර් බෙත්මගේ ඇතුළු  පිරිසක් ද සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.