Home > පුවත් > දීගය හරී-ඒකාබද්ධය සහ ශ‍්‍රිලනිප සමඟ සාකච්ඡා සාර්ථකවේ.

දීගය හරී-ඒකාබද්ධය සහ ශ‍්‍රිලනිප සමඟ සාකච්ඡා සාර්ථකවේ.

mahinda & sirisena
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි ලෙසකින් දෙකඩ නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී ඒකනායක පවසයි.

දෙකඩ වී තරඟ කිරීමට අවශ්‍යව ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන අත්දැකීම් අඩු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට පමණක් බවද අමාත්‍යවරයා සඳහන්කර සිටියි.

ඒ පිරිසටද කරුණු අවබෝධ කර දී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය එකට තරඟ කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

About LNC

Check Also

R_ Sambandan_ TNA

ජනාධිපතිවරයා ඝාතනය කරන්න පැමිණි අයටත් සමාව දුන්නා. ඇයි මේ පුද්ගලයන්ට එසේ කරන්න බැරි?

රටේ යුද්ධය අවසන් බවත් නැවත එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත මතුවෙනවාට අකමැති බවත්, ජනාධිපතිවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *