topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කැබිනෙට්ටුව නොසන්සුන්, මෛත්‍රී කැබිනට් පත්‍රිකා විසිකර නැගිට යයි.

Mitripala_Sirisena_12_20
අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීම අතිශය උණුසුම් තත්වයට පත්ව තිබෙනවා. ජනාධිපතිවරයා කෝපයට පත්ව කැබිනට් රැස්වීම අතරමග නැගිට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනා ද විසිකර දමමිනි.
මෙම උණුසුම්කාරී තත්වයට හේතු වී ඇත්තේ එජාප සහ ශ්‍රීලනිප සාමාජිකයන් පසුගිය දිනවල දැක්වූ විවිධ අදහස්ය. එජාප මන්ත්‍රී එස්.එම්. මරික්කාර් තමා විවේචනය කරමින් විවිධ අදහස් ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයා මෙවන් සිදුවීම් වලක්වා ගැනීමට මැදිහත් වියයුතු බවයි. ඉන් අනතුරුව එජාප ඇමතිවරුන්ද මැදිහත් වී ඇති අතර ජනාධිපතිවරයා ප්‍රකාශ නිකුත් කරද්දී මීට වඩා සැළකිලිමත් වියයුතු බවයි. ආණ්ඩුවේ ඇතැම් තීරණ ජනාධිපතිවරයා විසින්ම විවේචනය කිරීම ආණ්ඩුවේ පැවැත්මට එතරම් හිතකර නොවන බවයි එජාප ඇමතිවරුන් බොහෝ දෙනා ප්‍රකාශ කර ඇත්තේ.
එජාප ඇමතිවරුන්ගේ ප්‍රකාශ හේතුවෙන් තත්වය තවත් උණුසුම් වී ඇති අතර පක්ෂ දෙකේ ඇමතිවරුන් විසින් ඉන්පසු විවිධ අදහස් පමණක් නොව එකිනෙකාට චෝදනා කරගෙන ඇති අතර මේ නිසා අවසානයේ එය තියුණු වචන හුවමාරුවක් දක්වා පරිවර්තනය වී තිබේ.
ඉන්පසු ජනාධිපතිවරයා ඇමතිවරුන් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා ද විසිකරමින් සිය පුටුවෙන් නැගිට ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. ඔහු පිටව ගොස් ඇත්තේ එජාප ඇමතිවරුන්ට බැනවදිමිනි.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජනාධිපතිවරයාව සන්සුන් කරගැනීමට සමත්ව ඇති අතර රජයේ ප්‍රධාන පාර්ශ්වයන් අතර ගැටලුවක් ඇතිවුවහොත් එය විපක්ෂයට වාසි වන බව තහවුර කර තිබේ. ඉන්පසු සන්සුන් වී ඇති ජනාධිපතිවරයා නැවත කැබිනට් මණ්ඩලයේ වාඩි කරවා ගැනීමට රාජිත සේනාරත්න සමත්ව ඇත.

Leave A Reply

Your email address will not be published.