topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රීලනිපයේ නාම යෝජනා ප්‍රතික්‍ෂේපය – මූලික අයිතිවාසිකම්  පෙත්සම ඉවතට.

SLPF_LOGO

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මඟින්  ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔවුන් විසින්  ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ බව වාර්ථා වේ. අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ත්, සිසිර ද අබෘ සහ නලින් පෙරේරා හමුවේ සළකා බැලූ බව සඳහන් වේ.

පෙත්සමට  විරුද්ධව මුලික විරෝධතා ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය පවසා ඇත්තේ, අදාළ නාමයෝජනා පත්‍රය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විසින් නම් කළ නිසි බලධරයෙකු වෙත බාර දි නොමැති බවයි. එම නිසා එය මැතිවරණ නීතියට පටහැනි ක්‍රියාවක් බව රජයේ නීතිඥවරිය පෙන්වා දී ඇත.

එමෙන්ම අදාළ නාමයෝජනා පත්‍රයට එරෙහිව පෙත්සම්කරුවන් ඉදිරිපත් කර තිබෙන්නේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් බැවින් එය නීතිය ඉදිරියේ පවත්වාගෙන යෑමට නොහැකි බව රජයේ නීතිඥවරිය පෙන්වා දී තිබේ. ඉදිරිපත් වු කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පෙත්සම විභාගයට ගැනීමට තරම් සුදුසු පදනමක් නොමැති බව තීරණය කරමින්  පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර ඇත.

Leave A Reply

Your email address will not be published.