ඩිලාන් පෙරේරා නමින් යන පුවත බොරුවක්. පුවත් On Dec 3, 2017 තමන්ගේ නම යොදා ගනිමින් අන්තර් ජලයේ පතුරවන ව්‍යාජ පුවතක් පිලිබදව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අප වෙත විශේෂ ප්‍රකශයක් කර පැවසුවේ තමන් එවැනි පහත් ආකරයේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකල බවයි. එ.ජා.ප. නොවන කිසිදු දේශපාලන ව්‍යාපාරයකට ජනතාව එක්වීම තමන්ට ප්‍රශ්නයක් නොවන බව පවසන ඔහු එමනිසා තම නමින් පතුරුවන බාල ගනයේ මඩ ප්‍රචාර පිලිබදව අවදානය යොමු නොකරන ලෙස සිය දේශපාලන හිතවතුන්ගෙන් ඉල්ලා සිටියි. එලෙසම බාල බොලද ප්‍රචාර විසින් ජනතාව දිනාගත හැකියැයි කිසිවකු සිතන්නේනම් එයද අසාර්ථක වනු අතැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි. තමන්ගේ නම යොදා ගනිමින් අන්තර් ජලයේ පතුරවන ව්‍යාජ පුවතක් පිලිබදව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අප වෙත විශේෂ ප්‍රකශයක් කර පැවසුවේ තමන් එවැනි පහත් ආකරයේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකල බවයි. එ.ජා.ප. නොවන කිසිදු දේශපාලන ව්‍යාපාරයකට ජනතාව එක්වීම තමන්ට ප්‍රශ්නයක් නොවන බව පවසන ඔහු එමනිසා තම නමින් පතුරුවන බාල ගනයේ මඩ ප්‍රචාර පිලිබදව අවදානය යොමු නොකරන ලෙස සිය දේශපාලන හිතවතුන්ගෙන් ඉල්ලා සිටියි. එලෙසම බාල බොලද ප්‍රචාර විසින් ජනතාව දිනාගත හැකියැයි කිසිවකු සිතන්නේනම් එයද අසාර්ථක වනු අතැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි.තමන්ගේ නම යොදා ගනිමින් අන්තර් ජලයේ පතුරවන ව්‍යාජ පුවතක් පිලිබදව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අප වෙත විශේෂ ප්‍රකශයක් කර පැවසුවේ තමන් එවැනි පහත් ආකරයේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකල බවයි. එ.ජා.ප. නොවන කිසිදු දේශපාලන ව්‍යාපාරයකට ජනතාව එක්වීම තමන්ට ප්‍රශ්නයක් නොවන බව පවසන ඔහු එමනිසා තම නමින් පතුරුවන බාල ගනයේ මඩ ප්‍රචාර පිලිබදව අවදානය යොමු නොකරන ලෙස සිය දේශපාලන හිතවතුන්ගෙන් ඉල්ලා සිටියි. එලෙසම බාල බොලද ප්‍රචාර විසින් ජනතාව දිනාගත හැකියැයි කිසිවකු සිතන්නේනම් එයද අසාර්ථක වනු අතැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි. Share this:TwitterFacebook Related