topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොහොට්ටුවයි ශ්‍රීලනිපයි උඩින් එක්නොවුනත් යටින් එක්වෙනවා.

හේමාල් ගුණසේකර

ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක් වී තරඟ නොකරන්නේ නම් වැලිගම ආසනය තුල එම කණ්ඩායම් දෙක එක් වී ස්වාධීන කණ්ඩායමකින් මැතිවරණය සදහා තරඟ කරන බවට යෝජනාවක්12 දින රැස් වු වැලිගම ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණේ සාමාජිකයන් එකතු වී තීරණය කර බව වැලිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පවසයි.

මෙම රැස්වීම 12 දින හිටපු අමාත්‍ය වැලිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හේමාල් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් වැලිගම දී පැවැත්විණි. මෙහි දී මෙම කණ්ඩායම් දෙකේම යෝජනාව වී ඇත්තේ ඊලඟට එන කුමන හෝ මැතිවරණයකදී වැලිගම ආසනය තුල දැනට බෙදී සිටින ශ්‍රීලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් එක් වී තරඟ කරල යුතු බවයි. එසේ එකඟතාවයකට නොඑන්නේ නම් එම පක්ෂ දෙකෙන්ම තරඟ නොකර වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට ඔවුන්ගේ අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු හිටපු අමාත්‍ය වැලිගම ශ්‍රීලනිප සංවිධායක හේමාල් ගුණසේකර

අපි වෙන්වෙලා වැඩ කිරීමෙන් වාසිය වෙන්නේ එජාපයට. ඒක හැමෝම තේරුම් ගත යුතුයි. අපි එකතු වෙලා හිටියොත් රටේම වැඩි බලයක් තියෙන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධායට . ඒ අය තමයි අද මේ බෙදිලා ඉන්නේ. ඒ නිසා අපි තීරණය කරා එක්ව මැතිවරණයට යා යුතුයි කියලා. එසේ නොවෙන්නේ නම් අපි වැලිගම ආසනය තුල පමණක් අදාල පක්ෂ දෙකම නොමැතිව ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වෙනවා. මේ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යන දෙදෙනාම දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ තීරණය අනුව අපි වැලිගම ආසනය තුල ගන්නා ක්‍රියාමාර්ගය තීරණය කරනවා. කොහොමටත් එජාපයට බලය දෙන්න අපේ සුදානමක් නෑ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප වැලිගම ආසනයේ ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය,

ඔය දැන් පරදින බව දන්න නිසා ගහන ගේම්. අපි ඕවට අහුවෙන්නේ නෑ. මහින්ද මහත්මයා ඊයේ අනුරාධපුරයේ දී පැහැදිලිවම කිව්වා අපි ආයේ රැවටෙන්නේ නැති බව. ඔය තිව්වාය කියන රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ අය නම් ගියේ නෑ. මට ආරාධනාවක් වත් නෑ. අඩුගානේ මට හේමාල් අවුරුද්දකින් විතර හමුවුනෙත් නෑ. අපි කොහොමත් එජායට දිනන්න දෙන්නේ නෑ. දැන් ගේම් එක අපේ අතේ තියෙන්නේ. මේ මැතිවරණය අපි දිනනවා. ඒක අමුතු දෙයක් නෙවේ. අපි එන්නේ පුළුල් සන්ධානයකින්. ඒක මොකක්ද කියලා තාම කියන්න බෑ. ඕන කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙම නැතිව අපිව රවට්ටන්න බෑ.

Leave A Reply

Your email address will not be published.