topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල් ඉවතට.. අලුත් ආණ්ඩුවක්.. එජාප මන්ත‍්‍රින් 43ක් මෛත‍්‍රිට.

Ranil_Sirisena

පළාත් පාලන මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අලුත් යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය දීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 43 දෙනෙකු සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු සඳහන්කර ඇත.

මහා බැංකු බැඳුම්කර හොරුන්ට සහ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හොරුන්ට දඬුවම් ලබාදීමට නම් අලුත් අගමැතිවරයකු යටතේ යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් රැසක්‌ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද වැඩි දුරටත් ඔහු සඳහන්කර ඇත.

නව ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දූෂණ චෝදනා නැති මන්ත්‍රීවරු රැසක්‌ ද මහින්ද රාජපක්‍ෂ අතහැර ආණ්‌ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවද ඇමැතිවරයා  වැඩි දුරටත් සදහන්කර ඇත.

Leave A Reply

Your email address will not be published.