topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති මාරුව ගැන දේශපාලඥයින් කියන කතා.

lnc 4

හිටපු ජනපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,  අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමඟම දේශපාලඥයින් ඊට ප්‍රතිචාර දක්වනු ලැබීය.

ඝාතන කුමන්ත්‍රණ, පොදු දේපළ විකිණීම ආදී කරුණු රැසක් අග්‍රාමාත්‍යධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට හේතු සාධක වූ බව පාර්ලිමෙන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.

එමෙන්ම අග්‍රාමාත්‍යධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධුරයට පත් කිරීම ජනතාව විසින් අපේක්ෂා කරන ලද්දක් බව චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජනතා අභිලාශයන් ඉටු කරන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම නව අග්‍රාමාත්‍යවරයාගේ යුතුකමක් බව විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා පෙන්වා දී සිටී.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යදුරයේ දිවුරුම් දීම නීතියට පටහැනි නොවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියි.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට පාර්ලිමේන්තුවේ බහුතර බලය පවතින බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු පවසා අතර  ජනාධිපතිවරයාට කෙලෙහිගුණ අමතකවී ඇතැයි ද, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ද ඔහු පවසයි.

මහින්ද රාජපක්ෂ අගමැති ලෙස ප්‍රකාශ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක කියයි. ජනතා වරම ඇත්තේ එක්සත් ජනතා පෙරමුණට බැවින් කුමන්ත්‍රණ මගින් හා ඔලුගෙඩි මාරුකර ආණ්ඩු පෙරලිය නොහැකි බව ද අමාත්‍යවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.